අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවමත් පලමුවැනියා තමන් බව දඹුල්ල අවුරා බී ලව් කැන්ඩිට කියා දෙයි… කැන්ඩි 20කින් පරාදයි!

by editor
අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දඹුල්ල අවුරා   LPL ක්‍රිකට් තරගාවලියේ තවමත් පෙරමුණේය. බී ලව් කැන්ඩි කණ්ඩායම කණ්ඩායම් ධූරාවලියේ දෙවැනිය බව යළිත් දඹුල්ල කියා දුන්නේය.

LPL තරගාවලියේ 19 වැනි තරගය ලෙස බී ලව් කැන්ඩ් සමග අද (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ  පැවති තරගයේ දීත් බි ලව් කැන්ඩි කණ්ඩායම පරාජය කර   දඹුල්ල අවුරා කණ්ඩායම ලකුණු 20කින් ජය ගැනීමට සමත් වූයේය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ බී ලව් කැන්ඩිය. කැන්ඩි නායක වනිඳු හසරංග පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය දඹුල්ලට ලබා දුන්නේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 162ක් රැස් කෙරුවේය. දඹුල්ල අවුරා වෙනුවෙන් ආරම්භක පිිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 27ක දි ලකුනු 41ක්, සධීර සමරවික්‍රම පන්දු 26ක දී ලකුණු 31ක්, බෙන් මැක්ඩිමොට් පන්දු 23ක දි ලකුණු 37ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී බී ලව් කැන්ඩි කණ්ඩායමේ නුවන් ප්‍රදීප් ලකුණු 35ට කඩුළු 3ක්, මුජීබ් උර් රහ්මාන් ලකුණු 32කට කඩුළු 2ක් ලැබුවේය.  චතුරංග ද සිල්වා සහ වනිඳු හසරංග කඩුල්ල බැගින් ලැබුවේය. වනිඳු හසරංග සිය අවසන් පන්දු ඕවරයේ දැඩි ප්‍රහාරයකට ලක් වූයේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ, ලකුණු 142ක් පමණි.

වර්තාගත පන්දු යැවීම ධනංජය ද සිල්වාගෙනි. ධනංජය යැව්වේ පන්දු ඕවර දෙකක් පමණි.  ලකුණු 06කට කඩුළු 04ක් ලැබුවේය.  ප්‍රමෝද් මධුශාන් පන්දු ඕවර 3.4 ක් තුළ ලකුණු 27ට කඩුළු 02ක් ලැබුවේය.

තරගයේ වීරයා ධනංජය ද සිල්වා ය.

මෙම ජයග්‍රහණයත් සමග LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන සිය ස්ථානය තවදුරටත් රැකගැනීමට  ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම සමත් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොයමට ගිනි තැබුවොත් වගා හානි වන්දිත් නෑ… පොහොර සහනාධාරයත් අයකරගන්න වෙනවා… කෘෂිකර්ම අමාත්‍යාංශය

Next Post

මීගමුව ලෙල්ලමේ දී  සිදුවන්නේ නිරපරාද ඝාතනයක්… ව්‍යාපාරිකයෙක් තරුණයා ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා  දී ඇත්තෙ වැරදි අවබෝධයකින්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.