බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියා උපන්දින සාදයේ අඹු සැමි යුවල ඝාතකයන් 24 තෙක් රිමාන්ඩ්…

by editor
අගෝස්තු 11, 2023
in පුවත්
ඝාතනය වූ තරුණ යුවල....

ඝාතනය වූ තරුණ යුවල....

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයකට ප්‍රහාරයක් එල්ල කොට අඹු සැමි යුවලක් ඝාතනය කිරීමේ චෝදනාව මත  අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් හය දෙනා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව මේ මස 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස වවුනියාව  මහෙස්ත්‍රාත් වසීම් අහමඩ් අද (11) නියෝග කළේය.

මෙම සැකකරුවන් හය දෙනා එදිනට හඳුණා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරණ ලෙසද එම පෙරෙට්ටුව සඳහා උපන් දින සාදයට සහභාගී වී  සිද්ධිය සිදුවන  අවස්ථාවේදී නිවසේ සිටි සියළු දෙනා අධිකරණ පරිශ්‍රය වෙත කැදවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

2023 ජූලි මස 23 වෙනිදා වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ නිවසක ආරම්හ වූ උපන් දින සාදයක් පසුදා පහන් වන තුරුම පැවති අතර අළුයම් කාලයේදී නිවසට ඇතුළු වූ පිරිසක් නිවසේ උදවිය කඩු වලින් කපා කොටා නිවසට ගිනි තැබීම නිසා අඹුසැමි යුවලක් මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලැබීය.

පෙම් පලහිලව්වක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට මේ වන විට විමර්ශන අංශ විසින් හෙළිදරව් කරගෙන ඇත.

මෙම තරුණ පුද්ගලයා මරා දැමීම සඳහා රුපියල් ලක්ෂ විසිපහක මුදලක්  කොන්ත්‍රාත්තුව වශයෙන් ලබා දීමට වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම සිද්ධියට සම්බන්ධ ඝාතකයන්ට පොරොන්දු වී තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

වවුනියාව පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  දියත් කළ විමර්ශනයකින් පසුව සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට  ගැනීමට හැකි වූවත් රුපියල් ලක්ෂ විසිපහෙන්  කොටසක් කොන්ත්‍රාත් මුදල වශයෙන් ලබා ගත් තැනැත්තා හා මෙම ඝාතනයන්ට   සම්බන්ධ බව කියන අනෙක් සැකකරුවන් හතර දෙනා   දෙනා අත් අඩංගුවට ගැනීමට වවුනියාව පොලීසියට මෙතෙක් නොහැකි වී තිබේ.

සිද්ධියෙන් මියගියේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචිව සිටි  35 හැවිරිදි සුගන්දන්  සහ ෆාතිමා සසීමා අඹු සැමි යුවල වන අතර ඔවුන් උපන් දින සාදය පැවැත්වූ නිවසේ  අයිතිකරු වන සුරේෂ් නැමති අයගේ ඥාතී පවුලකි.

එම පවුලේ ස්වාමිපුරුෂයා ඕමන්ත පළාතේ ග්‍රාම නිලධාරීවරයෙකු සමග ප්‍රේම සබදකමක් පවත්වා ගෙනා යන අතර වාරයේ තවත් පුද්ගලයෙකු ග්‍රාම නිලධාරීවරිය සමග පෙමින්  වෙළීමෙන් පසුව අලුත් පෙම්වතා පැරණි පෙම්වතාව ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවට වවුනියාව පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය හා පොලිස් අපරාධ විමර්ශ්න කොට්ඨාශය තව දුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රංගා යළි රිමාන්ඩ් වෙයි…

Next Post

ඊයේ වැටුණ මහ වැසි අතර අකුණු සැර වැසී මිහින්තලේ 03ක් එක තැන මිය යති!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.