බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා පරිමාන ඉන්දියානු ආයෝජකයින් 02ක් කුකුළු මස් සහ බිත්තර කර්මාන්තයට ගෙන්වන්න  සූදානම්… කිරි කර්මාන්තයත් ඉන්දියාවේ “අමුල්”ට!

කෘෂිකර්ම ඇමති නුවරට ඇවිත් කුකුළු මස්, බිත්තර හා කිරි කර්මාන්තයේ ඉදිරි සැලසුම කියයි!

by editor
අගෝස්තු 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ප්‍රකට සමාගම් දෙකක්   සඳහා ශ්‍රී ලංකාව තුළ බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය සඳහා අවස්ථාව ලබා දීමට ඇති හැකියාව අධ්‍යයනය කරමින් සිටින බව  කෘෂිකර්ම ඇමති මහන්ද අමරවීර පවසයි.

ඊයේ (03) මහනුවර දී   මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා  කීවේ   විදේශ රට වලින් බිත්තර හා කුකුළු මස් ආනයනය කරනවාට වඩා විදේශීය ආයෝජකයින්ට එම නිෂ්පාදන කර්මාන්ත මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම වඩාත් ඵලදායී බවය.

ලෝකයේ ඕනෑම රටකට මේ සඳහා ආයෝජන අවස්ථාව ලංකාව තුළ විවෘත බව කී කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කළේ තම අරමුණ ජනතාවට බිත්තර සහ කුකුළු මස් අඩු මිලට ලබා දීම බවය.

මේ ක්‍රියාවලිය තුළ බිත්තර හෝ කුකුළුමස් අතිරික්තයක් පැමිණියහොත්  ඒවා අපනයනයට සැලසුම් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම රටේ කිරි නිශ්පාදන කර්මාන්තය සඳහ ඉන්දියාවේ අමුල් සමාගම ඉදිරිපත් වී ඇති බැවින් ඒ අවස්ථාව කළමනාකරණය කරන ආකාරය පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් ඇති බව ද කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනි අවදානකමක් නිසා KIA සහ Hyundai වාහන 91,000ක් ආපසු කැඳවයි

Next Post

නාමල්ගේ මංගල සාදයේ ලක්ෂ 26ක විදුලි බිල මෙතෙක් ගෙවා නෑ – CEB

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.