අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වවුනියාවේ උපන්දින සාද ඝාතන සිද්ධිය පසුපස විශාල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු!

ප්‍රහාරයට ලක් වූ තවත් 02ක් අසාධ්‍යයයි... අපරාධ ස්ථානයේ රසායනික පරීක්ෂණ සඳහා කොළඹින් කණ්ඩායමක් වව්නියා යයි...

by editor
ජූලි 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් රසායනික පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කොළඹ සිට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (26)  වවුනියාවට පැමිණ තිබේ.

එම නිලධාරීන් පිරිස නිවස පුරා විසිරී පැවති ද්‍රව්‍ය  රසායනික පරීක්ෂාවකට ලක් කරමින් දත්ත රැස් කිරීම ආරම්භ කොට තිබේ.

මැර පිරිස එල්ල කල  ප්‍රහාරය නිසා තරුණ යුවලක් මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලබූ අතර එම තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු ඉතා බරපතල තත්ත්වයක පසුවෙයි.

ඝාතනය වූ තරුණ යුවල….

මෙම ප්‍රහාරයට සම්බන්ධ කිසිම සැකකරුවකු මේ දක්වා අත් අඩංගුවට ගැනීමට වවුනියාවේ ආරක්ෂක අංශවලට හැකියාවක් ලැබී නැති අතර සිද්ධියේ අලුත්ම තොරතුරුවලට අනුව මේ ප්‍රහාරය සඳහා පුද්ගලයින් 10 දෙනෙකු පැමිණ ඇති බවට සාක්කි හමු වී තිබේ.

මේ අතර වවුනියාව පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කීපයකින්ම වැදගත් තොරතුරු ලබා දී ඇති අතර එම තොරතුරු වලට අනුව මේ ප්‍රහාරය පසුපස  විශාල මත් ද්‍රව්‍ය ජාවාරමක සිද්ධියක් ඇති බවටද තොරතුරු හමු වී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ප්‍රහාරයට පැමිණි පිරිසත්  උපන් දින සාදය  සඳහා සහභාගී වූ අයෙකුත් එකිනෙකාට ප්‍රති විරුද්ධ මැර කණ්ඩායම් දෙකක ක්‍රියාකාරී සාමාජිකයින් බවටද තොරතුරු හෙළි වී තිබේ.

ප්‍රහාරකයින් එම නිවසට පැමිණ ඇත්තේ ඔවුන්ට විරුද්ධ මැරයා සෙවීම සඳහා බවටද  තොරතුරු හමු  වී තිබේ.

වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්ත දුගී අසරණයින් බැංකු ගිණුමක් විවෘත කරගන්න බැංකු ලඟ රැය පහන් කරන රටක මොන අස්වැසුමක් ද?

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨට පරිපාලන නිලධාරීන්ට ඇඟිලි සලකුණු අනිවාර්ය කෙරේ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.