බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ ඉන්දියානු කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ඉන්දියානු ඇමරිකානු ප්‍රජාවගෙන් විරෝධය

by Lankasara News
ජූලි 25, 2023 - Updated on ජූලි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෑතකදී ඛලිස්ථාන් හිතවාදී ආධාකරුවන්, ඇමරිකාවේ පිහිටි ඉන්දියානු කොන්සල් කාර්යාලයට ගිනි තැබීමට උත්සාහ කිරීමත් සමඟ ඉන්දියාවට හා එහි රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහය පළ කරමින් ද, සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ද, ත්‍රිවර්ණ ධජ අතැති ඉන්දියානු ඇමරිකානු ප්‍රජාවේ සාමාජිකයින් සැන් ෆ්‍රැන්සිස්කෝ හි ඉන්දියානු කොන්සල් කාර්යල ඉදිරිපිට රැස්වූහ.

ජුලි 2 වැනි දින ඛලිස්තාන් හිතවාදී ආධාරකරුවන් පිරිසක් කොන්සල් කාර්යාලයට ගිනි තැබීමට උත්සාහ කළ බව පැවසේ. එම සිදුවීමෙන් විශාල හානියක් හෝ කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වයි.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි ඉන්දීය කොන්සල් කාර්යාලයෙන් පිටත රැස්ව සිටි ඉන්දියානු ඇමරිකානුවන් “වන්දේ මාතරම්”, “භාරත් මාතා කි ජායි” සහ “අඛන්ද් භාරත් සින්දාබාද්” වැනි සටන් පාඨ ඔසවමින් සිටිනු දක්නට ලැබිණි.

“අපි අපේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සිටිමු” සහ “කොන්සල් කාර්යාලයට ඛලිස්තානි ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක්” වැනි පණිවිඩ රැගත් බැනර් ඔවුන් අතැතිව සිටියහ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සිද්ධියෙන් පසුව, සැන් ෆ්‍රැන්සිස්කෝහි ඉන්දීය කොන්සල් කාර්යාලයට එරෙහිව කලීස්තාන් හිතවාදී ආධාරකරුවන් විසින් වාර්තා කරන ලද විනාශකාරී ක්‍රියා සහ ගිනි තැබීමේ උත්සාහයන් එක්සත් ජනපදය දැඩි ලෙස හෙළා දුටුවේය.

“එක්සත් ජනපදය සෙනසුරාදා සැන් ෆ්රැන්සිස්කෝහි ඉන්දියානු කොන්සල් කාර්යාලයට එරෙහිව වාර්තා වූ විනාශකාරී ක්‍රියා සහ ගිනි තැබීමේ උත්සාහය දැඩි ලෙස හෙළා දකී. එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් හෝ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එරෙහි විනාශය හෝ ප්‍රචණ්ඩත්වය සාපරාධී වරදකි, ”එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් සඳුදා (දේශීය වේලාවෙන්) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Share69Tweet43
Previous Post

බීමත්ව පැමිණි පියා අවුරුදු තුනේ පුතාට උණුවතුර වත් කරලා

Next Post

පාකිස්ථානයේ හින්දු හා ක්‍රිස්තියානි කාන්තාවන් සේම දරුවන්ටද දැඩි තාඩන පීඩන

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.