බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටුනායක කලාපයේ එකම කම්හලකින් තවත් රෝගීන් 39ක් හමුවෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ ඇති නෙක්ස්ට් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවක සේවිකාවන් 39 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව අද සිදු කෙරුණු පී.සී ආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. මේ අනුව මේ වනවිට එම කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයන් 63 දෙනකු වාර්තා වීමත් සමඟ ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 111ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සේවකයන්ගේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් දිගින් දිගටම සොයා බැලෙන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකු පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීම සඳහා මේ වනවිට කටයුතු යෙදී තිබේ. මේ වනවිට කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 09ක කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත. ඒ අනුව නෙක්ස්ට් කර්මාන්ත ශාලාවේ 63ක්, චීප් වේ කර්මාන්ත ශාලාව් 36ක්,නයිගයි කර්මාන්ත ශාලාවේ දෙදෙනකු වන අතර ඔකායා,බ්‍රාටෙක්ස්, ඩයල්ටෙක්ස්, ස්මාර්ට් ෂර්ට්ස්, ඒටීජී ඔකියුපේෂන්ස් සහ යූටීපී යන ආයතනවල ආසාදිතයින් එක බැගින් වාර්තා විය.

මේ වනවිට හෙට උදෑසන 5.00 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතත් කලාපයේ සේවක සේවිකාවන්ට තම හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කර සේවයට වාර්තාප කළ හැකි බව නිවේදනය කර තිබේ. කෙසේ වුවදආයෝජන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේ කලාපයේ සේවක වාර්තා කිරීම ඉතා අඩු ත්තත්වයක පැවති බවය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර කඩාවැටුණු නිවසේ සුන්බුන් ඉවත් කරන්න ලක්ෂ 28 ආණ්ඩුවෙන් ගෙවයි

Next Post

තවත් ආසාදිතයන් 113ක්… අද දවසට ආසාදිතන් 130යි. .. සමස්ථය 1721යි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.