බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ මුල්ම කෘතිම සිංචන අශ්ව පැටියා මහනුවර දී බිහි වේ…

ඇය වෙළඹක්... සමන්තා ලෙස නම් තියලා...

by editor
ඔක්තෝබර් 14, 2020
in පුවත්
සමන්තා  අශ්ව පැටියා සිය මව සමග....

සමන්තා අශ්ව පැටියා සිය මව සමග....

Share on FacebookShare on Twitter

මීට දින තුනකට පෙර  මහනුවර පල්ලේකැලේදි  කෘත්‍රිම සිංචන ක්‍රමයට අනුව ශ්‍රි ලංකාවේ බිහි කළ   ප්‍රථම අශ්ව පැටවා මෙළොව එළිය දැක තිබේ.

සමන්තා ලෙස නම් තබා ඇති  මෙම අශ්ව පැටවා නිරෝගි සුවයෙන් පසුවන බව  ප්‍රවීණ සත්ත්ව පාලකයෙකු වන පාලිත සමරකෝන් ලංකාසරට පැවසීය.                                                

මහනුවර පල්ලෙකැලේ යුද හමුදා රයිෆල් බළකා කඳවුර ආශ්‍රිතව පිහිටි අශ්වගාල කේන්ද්‍රකර ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පරියේෂණ ක්‍රියාවලිය ප්‍රතිපලයක් ලෙස මෙම අශ්ව පැටවා බිහි කර ගත හැකි වූ බව   පාලිත සමරකෝන්  කීය.  කෘත්‍රිම සිංචනය උපයෝගී කරගනිමින් මෙරටට ගැලපෙන ආකාරයේ නව අශ්ව විශේෂයක් බිහිකිරීමට හැකිවූ බවද  සමන්තා එහි ප්‍රතිඵලය  බවද ඔහු පෙන්වා දුන්නේය. 

ලංකාවේ ජිවත් වෙමින් සිටි නවසීලන්ත සම්භවයකින් යුත් උසස් වෙළඹකගේ ගර්භාෂයට,  අරාබි සම්භවයක් ඇති උසස් පෙළපතක අශ්වයෙකුගේ ශුකාණු    කෘතීම සිංචන ක්‍රමය මගින් තැන්පත් කිරිමෙන් මෙම අශ්ව පැටවා උපදවාගෙන ඇත. මාස 12ක ගැබ් කාලයකින් අනතුරුව පැටවා නිරෝගී ලෙස මෙළොව එළිය දැක තිබේ. 

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ප්‍රවීණ සත්ත්ව පාලකයෙක පාලිත සමරකෝන්

මෙම පිරිමි අශ්වයා ජිවත් වෙමින් සිටින්නේ ඇමරිකාවේ සත්ත්ව ගොවිපොළක බවත්, මෙම ශුක්‍රණු සාම්පල මෙරටට ගෙන්වා ගත් බවත් පර්යේෂකයෝ පවසති.  උසින් අඩි තුනක් පමණ වන මෙම  අශ්ව පැටවාගේ උපතත් සමඟ මෙරටට අවශ්‍යය  හා මෙරට දේශගුණයට ඔබින අශ්ව පරපුරක් බිහි කිරීමට අවැසි පසුබිම සැකසෙනු ඇති බවද ඔවුහු අවධාරණයකරති.

මින් ඉදිරියට අධික මුදලක් ගෙවා විදේශයන්ගෙන් අශ්වයන් ආනයනය කිරීම අනවශ්‍යය බවත් මේ ආකාරයෙන් අශ්වයන් පමණක් නොව උසස් තත්ත්වයේ ගවයන් එළුවන් වැනි සතුන් ද පහසුවෙන් බිහිකරගත හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.                                                                         

පේරාදෙණි විශ්වවිද්යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩර් හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික පෙරේරා   මෙම කටයුත්ත සඳහා විශේෂ දායකත්වයක් ලබාදී තිබේ.

මීට පෙර මේ ආකාරයෙන්ම ලංකාවේ ප්‍රථම බැටලු පැටවා බිහි කරගැනීමට  පර්යේෂකයන් කණ්ඩායමකට හැකි විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිෂාද්ගේ අත්අඩංගුවට ගත් ගෝලබාලයින් ළඟ අනවසර පිස්තෝල දෙකක්

Next Post

ගල්කිස්සේ ආසාදිතයා තමන් ආසාදිත බව නොදැන රට පුරා සංචරණය කරලා…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.