අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් නියමුවන්ට ශ්‍රී ලංකන් එපාවුන හැටි ගුවන් නියමු සංසදය කියයි!

by editor
ජූනි 29, 2023
in පුවත්
Sri-Lankan
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ගුවන් නියමුවන් බරපතල අර්බුදයකට පත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ තත්ත්වයට පත් කරනු ලැබුවේ ගුවන් සමාගමේ කළමනාකාරිත්වය බවත් ගුවන් සේවයේ කළමණාකාරිත්වය විසින් ගනු ලැබූ අදූර්ශී තීරණ රාශියක ප්‍රතිඵළයක් ගුවන් නියමුවන්  ශ්‍රී ලංකන් ගුවන් සේවය හැර යෑමෙන් ප්‍රකට වන බවත් ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදය  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

නියම කරන ලද ගුවන් ගමන් සඳහා පූර්ණ ධාරිතාවෙන් සේවය කිරීමට ගුවන් නියමුවන් 330ක් සිටිය යුතු නමුත් දැනට සිටින්නේ ගුවන් නියමුවන් 250කට ආසන්න පිරිසක් බවත්, තවත් පිරිසක් රට හැර යෑමට සූදානම් බවත් එම සංසදය දන්වා සිටී.

ගුවන් නියමුවෙක් තමන්ගේ පුහුණුව ලබන්නේ තම වියදමින් බවත්, ශ්‍රී ලංකන් විසින් සම්පාදනය කරන පුහුණු සැසි වෙනුවෙන් ද ඔවුන් සිය පුද්ගලික වියදම දරන බවත් පෙන්වා දෙන ගුවන් නියමු සන්සදය සිය වැටුප් ගෙවීමේ දි ඇමරිකානු ඩොලරයේ  මහබැංකුවේ අනුපාතයට සාපේක්ෂව  වටිනාකමින් සියයට 40ක්  දක්වා අඩු කර ගෙවීම, ගුවන්තොටුපල අනෙකුත් කාර්යමණ්ඩලවලට වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා ගෙවන නමුත් එම ගෙවිම්වලින් ගුවන් නියමුවන් ඉවත් කිරීම, කොවිඩ් වකවානුවේ දි වැටුපෙන් සියයට 50ක් කපා හැරි අවස්ථාවේදීත් සිදුකළ සේවයට නිසි ඇගයීමක් නොලැබීම ඇතුළු කාරණා රාශියක් ගුවන් නියමුවන්ගේ කලකිරීමට හේතු වී ඇතැයි එම සංස්දය කියයි.

ඔවුන් විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මා පැන්නීමට කුමන්ත්‍රණය කළ සියලු කුමන්ත්‍රණ කරුවන්ට ස්තුතියි… ලේක්හවුස් හිටපු සභාපති ෆේස්බුක් සටහනක් තියයි!

Next Post

වනසතුන්ගෙන් වන හානිය ගැන මින් පසු අපෙන් අහන්න ඒපා – කෘෂිකර්ම ඇමති

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.