බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේවකයින්ට පඩි ගෙවා ගන්න බෑ… ඉංජිනේරු සංස්ථාව සේවක පඩි ගෙවන්න ඉඩමක් විකුණයි…

by Lanka Sara Editor
ජූනි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ හා උපකරණ අධිකාරියේ සේවකයන් සඳහා වැටුප්, හිඟ වැටුප් සහ සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම සඳහා පෑලියගොඩ පිහිටි ඉඩමක් විකිණීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (SLSEC) තීරණය කර ඇත.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන පැවසුවේ රුපියල් බිලියන 10 කට ඉඩම විකිණීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් දැනටමත් සකස් කර ඇති බවයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලට යාබදව අක්කර 17කට අධික භූමි ප්‍රමාණය පවතින බවද ඔහු පැවසීය.

ජාතික යන්ත්‍රෝපකරණ හා උපකරණ අධිකාරියේ සේවකයන්ට මැයි මාසයේ වැටුප් වශයෙන් ගෙවා තිබුණේ රුපියල් 7000.00 බැගින් වන අතර ඊට විරෝධය පළ කරමින් ඔවුහු විරෝධතාවයකද නිරත වූහ.

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ පසුබෑමකට ලක්ව ඇති බවත් ඉන්ජිනේරු සංස්ථාවට සහ ඊට අනුබද්ධ ආයතනවලට ආදායම් අහිමි වී ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. වැටුප් හා දීමනා ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් නොවීම හේතුවෙන් SLSEC බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවත්, මැයි මාසයේදී වැටුප්වලින් කොටසක් පමණක් ගෙවා ඇති බවත් ඔහු පැවසීය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

විශ්‍රාම යාමට තීරණය කළ සේවකයන් 1100 කට පමණක් රුපියල් මිලියන 2600 ක් ගෙවිය යුතු බව ඔහු කියා සිටියේය.

යහපාලන රජය සමයේ සිදු වූ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ අධික ලෙස කාර්ය මණ්ඩල බඳවා ගැනීම මෙම තත්ත්වයට හේතු වූ බව සභාපති කළුපහන වැඩිදුරටත් කියා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කපා කොටා පුද්ගලයින් 02ක් ඝාතනය කළ කළුතර සැකකාර ඝාතකයින් අත් අඩංගුවට…

Next Post

බන්දුලගෙන් කොන්දොස්තරලා නැති බස්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.