අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිසර අපරාධකරුවන්ට අධිකරණයෙන් දඬුවම් ලැබෙන විට පරිසරයට සිදුවන හානිය සිදුවී හමාරයි! වන්නිලා ඇත්තෝ කියති…

by editor
ජූනි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පරිසරයට හානි කරන   වරදකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ ද කාලයක් ගත වී අධිකරණයෙන් දඬුවම් ලැබෙන විට පරිසරයට වියයුතු හානිය සිදුවී හමාර බව ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසති.

අද 5 පෙරවරුවේ මහනුවර දළදා මාලිග පරිශ්‍රයේදී  පැවැත්වූ පරිසර දින උත්සවයට සහභාගී වෙිමන් වන්නිලා ඇත්තෝ මේ බව පැවසූහ.

වැඩිදුරටත් කතා කළ වන්නිලා ඇත්තෝ කීවේ අධිකරණ යෙන් තීන්දු ලැබෙන්නට හරියටම “කෝණ පොජ්ජෙ 15ක්වත්” ගතවන බවත් පමණට ඇතිවෙන්න පරිසර රැකගන්න නීති තිබුණත් ඒවා හරියට ක්‍රියාත්මක නොවන බවත්ය.

තමන් ජිනීවා නුවර පරිසර උත්සවයකට ගිය අවස්ථාවේදී දැනගන්නට ලැබුණු පරිදි ජිනීවාහි ගසක් කැපීමට අවසර ලබා ගැනීමට පෙර තවත් ගසක් හෝ ගස් කිහිපයක් සිටුවා ඒ බව එහි රජයට ඉදිරිපත් කළ යුතු බව වන්නිලා ඇත්තෝ කීහ.

ලංකාව දෙස බලන විට ගසක් සිටුවනවා තබා නීතියෙන් ගස් සිටුවන ලෙස අණ කළ ද ඒ වග හෝ තැකීමක් කිරීමට ජනතාව උනන්දු නොවන බව වන්නිලඇත්තෝ  පැවසූහ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ලංකාවේ පරිසරය රැක ගැනීමට අවශ්‍ය නීති ප්‍රමාණවත්ව   තිබුණ නමුත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට බලධාරින් කටයුතු නොකරන බව ද එයින් සිදුවන්නේ දිනෙන් දින පරිසර හානිය වැඩි වීම බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩු ගිල්ල මුල්ගම්පොල අක්කා අසාධ්‍යව මහනුවර රෝහලේ!

Next Post

එක්සත් ජනපදයේ පැතිරෙන බිහිසුණු ස්වසන වෛරසය ගැන ලංකාව සීරුවෙන්!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.