අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේ ලාංකිකයන් පරිත්‍යාග කළ  කෝටි 300ක වෛද්‍ය ආධාර සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිල්ලෙන්   රටට අහිමි වීමේ අවදානමක්… වෘත්තීය සමිති කියයි!

by editor
අප්‍රේල් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

එංගලන්තයේ   සිල්වියා ලංකා පදනම මගින්  මෙරටට පරිත්‍යාග ගන රුපියල් කෝටි 300ක වටිනාකමින් යුතු වෛද්‍ය උපකරණ තොගය භාර ගැනීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු නොකිරිම හේතුවෙන් මෙරටට අහිමි වනු ඇති බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

 එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලංකිකයින් විසින් මෙම පරිත්‍යාගයන් සිදු කර ඇත්තේ මෙරටට රෝගී සත්තාරයන් නගා සිටුවිමට යැයි එම ව්‍යාපාරයේ කැඳවුම්කරු රවී කුමු‌දේශ්  පැවසුවේය.

රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ රජවැල්ලේ සුභූති හිමියන් සඳහන් කළේ කන්ටේනර් 100ක මෙම උපකරණ අසුරා ඇති බවත් මෙම උපකරණ මෙරටට ගෙන්වා ගැනීම සඳහා සති තුනක පමණ කාලයක සිට සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දුන් නමුත් ඒවා ගෙන්වා ගැනිමට නිසි වැඩපිළිවෙළක් මෙතෙක් ප්‍රකාශ කර නැති බවත්ය.

 තවත් සති දෙකක පමණ කාලයක් තුළ අමාත්‍යංශය නිල ප්‍රකාශයක් නොකරන්නේ නම් එම භාන්ඩ රටට අහිමි වන බව උන්වහන්සේ පවසති. 

මෙම භාණ්ඩ තොගය අතර දැඩි සත්කාර ඇඳන් 2500ක් , රෝහල් ඇඳන් 3500ක් සේලයින් ස්ටෑන්ඩ් 12000, ශීතකරන 400ක් ඇතුළු තවත් වෛද්‍ය /උපකරණ රැසක්   ඇතැයි සූභූති හිමියෝ පැවසුහ . 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ වන විටත් රෝහල් කීපයකම නව ඒකක නිමවා ඇති නමුත් වෛද්‍ය උපකරණ හිඟයෙන් ඒවා විවෘත කර ගැනිමට නොහැකි වී ඇතැයිද ඇතැම් රෝහල්වල රෝගීන්ට නිසි ප්‍රතිකාරයන් ලබා ගැනීමට වෛද්‍ය උපකරණ හිඟයෙන් සැතපුම් ගණන් ගෙවා වෙනත් රෝහල්වෙත යාමට සිදුව ඇතැයි ද පවසන සුභූති හිමියෝ  මෙවැනි පසුබිමක මෙවන් පරිත්‍යාගයන් ලබා ගැනීමට සෞඛ්‍ය බලධාරිහු ඉක්මන්ව කටයුතු  නොකිරිම පුදුමයට  කරුණක් බව පෙන්වා දෙති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෘත්තීය සමිති නායකයින්ගේ වත්කම් ප්‍රකාශ ලබා ගන්න පෙර කම්කරු ඇමති තමන්ගේ වත්කම් හෙලි කළ යුතුයි – රවී කුමුදේශ්

Next Post

සරණාගත භාවය ඉල්ලා ඉන්දියාවට පලා ගිය යාපනයේ අපරාධකරුවන් 03ක තොරතුරු තමිල්නාඩු පොලිසියෙන් හෙළිකරගනී!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.