අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF ඡන්දේ කල් දාන්න කීවේ නෑ!

by editor
මාර්තු 21, 2023
in පුවත්
Masahiro-Nozaki

මසහිරෝ නොසාකි

Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ මැතිවරණ කල් දමන්නැයි ජාත්‍යන්තර අරමුදල කිසිදු අවස්ථාවක උපදෙස් නොදුන් බව එම අරමුදලේ ශ්‍රි ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී  මසහිරෝ නොසාකි අද (21) පැවසීය.

අද උදෑසන මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ මූල්‍ය අරමුදල් ශ්‍රි ලංකා ප්‍රධානියා තවදුරටත් එහිදී සඳහන් කළේ ශ්‍රි ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට හො ඊට සම්බන්ධ වීමට මූල්‍ය අරමුදලට හැකියාවක් නොමැති බවයි.

ඊයේ (20) අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලද ශ්‍රි ලංකාව  ඉල්ලූ ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්වූ අතර එහිදී මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ මෙම විස්තීරණ ණය පහසුකමට අදාළ ප්‍රතිසංස්කරණවල මූලික කුළුණු ලෙස දුෂණය පිටු දැකීම සහ රාජ්‍ය පාලනය පිළිබඳව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වනු ඇති බවය.

ශ්‍රි ලංකාව මෙම ණය පහසුකම ලබා ගැනීමට සඳහා මූලික එකඟතා වශයෙන් ශ්‍රි ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිවල යහපත් ප්‍රතිසංස්කරණ සහ දූෂණය පිටුදැකීම සඳහා ශක්තිමත් නීති රාමුවක් සැකසීම සඳහා එකඟත්වය පළ කර ඇතැයි අරමුදල් නියේජිතයෝ සඳහන් කළහ. එහිදි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුව එකී නීති රීති සම්පාදනය කරන බවට ශ්‍රි ලංකාවේ බලධාරීන් පොරොන්දු වී ඇති බවද ප්‍රකාශ විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොලඹ කාර්යාලයය මෙම මාධ්‍ය හමුවේදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව පහත සඳහන් ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට සහ ප්‍රමුඛත්වය ලබා දීමට ක්‍රියා කර ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

(i) රාජ්‍යයේ සියළුම අත්‍යවශ්‍ය වියදම් සඳහා සහය දැක්වීමේ හැකියාව සහතික කිරීමට   ශක්තිමත් සමාජ ආරක්ෂණ දැල්, රාජ්‍ය මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ සහ පිරිවැය-ප්‍රතිසාධනය පදනම් කරගත් බලශක්ති මිලකරණය සමඟින් ඉලක්කගත  ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාවයක්;

(ii) රජයේ මෙහෙයුම්වල ස්ථාවර මූල්‍යකරණය සහතික කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඇතුළුව, රාජ්‍ය ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම

(iii) උද්ධමනයේ බර ලිහිල් කිරීම සඳහා, විශේෂයෙන් දුප්පතුන් මත, ආයෝජන සහ වර්ධනයේ පරිසරයක් පෝෂණය කිරීම සහ ශ්‍රී ලංකාවේ හැකියාව සහතික කිරීම සඳහා, මිල ස්ථායීතාවය යථා තත්ත්වයට පත් කිරීම සහ වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවයක් යටතේ සංචිත නැවත ගොඩනැංවීමට   බහු පාර්ශ්වික උපාය මාර්ගයක්. පිටරටින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව සහතික කිරීම

(iv) ආර්ථික වර්ධනයට සහාය වීමේදී මූල්‍ය අංශයට එහි ප්‍රධාන කාර්යභාරය ඉටු කළ හැකි බව සහතික කිරීම සඳහා මූල්‍ය අංශයේ ස්ථායිතාව ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්ති;

(v) දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම සහ වර්ධනය ඉහළ නැංවීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටෙන් බාගයක් බත් පතට ණය වෙලා… ලෝක ආහාර වැඩසටහන හෙළි කරන ඛේදවාචකය!

Next Post

14 හැවිරිදි සාමනේර හිමි නමට බරපතල ලිංගික අපයෝජනයක් කළ 19 හැවිරිදි චීවර ධාරියෙක් අධිකරණය ඉදිරියට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.