බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ සරසවියේ අහිංසක ආරක්ෂක නිලධාරියා ඝාතන වගකීම රජය භාර ගත යුතුයි – වසන්ත මුදලිගේ!

by editor
මාර්තු 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (07) සංවිධානය කොට තිබූ විරෝධතාවක් විසිරුවා හැරීමට පොලීසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයට නිරාවරණය වූ එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් මිය ගියගොස් ඇතැයි  ද එය මේ ආණ්ඩුව විසින් සිදුකළ ඝාතනයක් බව පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ යැයි ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

ඔහු පවසන්නේ මැතිවරණයක් ඉල්ලා මහ පාරට පැමිණි පසු ආණ්ඩුව විසින් ඝාතනය කළ නිවිතිගල සහෝදරයාගේ ඝාතනයේ දිගුවක් ලෙස මෙම ඝාතනය හඳුන්වා දිය හැකි බවය..

විරෝධතාව විසිරුවා හැරීම සඳහා පොලිසිය සහ කැරලි මර්ධන ඒකකය විසින් අදාල කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කරන ලද අවස්ථාවේ දී පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ පිවිසුම් දොරටුවේ රාජකාරි කටයුතුවල නිරතව සිටි ආරක්ෂක නිනිලධාරියෙක්  මෙසේ මිය ගොස් තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසන්නේ ලිප්ටන් වටරවුමේ සිට නුගේගොඩ හන්දිය දක්වා ගමන් කළ සාමකාමී  පා ගමනට කොළඹ විශ්විද්‍යාලය අසල දී ආරක්ෂක අංශ කඳුළු ගෑස් ගසා අනතුරුව සරසවියේ ගේට්ටුව කඩාගෙන ඇතුළට පැමිණ සරසවියේ පාඩම් කරමින් සිටි සිසු පිරිසකට ද පොලුවලින් පහර දුන් බවය.

ආරක්ෂක අංශ සාමාජිකයින් අත විශාල ප්‍රමාණයේ කුරුඳු පොලු තිබුණ බව  පැවසූ ඔහු එම පහරදීම හා ඒ අතරතුර සිදුකළ ඝාතනයට විරෝධතාවය පළ කිරීමට සංවිධානය කළ උද්ඝෝෂණය ට ද ආණ්ඩුව පහර දුන් බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මිය ගොස් ඇති තැනැත්තා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ව සිටි මැදි විය නොයික්ම වූ  අයෙකි.  කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්ව ඉන් බේරීම සඳහා වැසිකිළියක සැඟවුන ඔහු වැසිකිළිය තුළදීම මිය ගොස් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල අද තවත් ඉහළට එයි – ඩොලරය 323න් එහා නොයයි !

Next Post

ජාතික ජන බලවේග විරෝධතාවට මහින්දානන්දගේ බීමත් ආධාරකරුවන් පහර දෙන්න හදලා!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.