පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය සංවිධානය කරන ලද විරොධතාවයේ එක් කොටසක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
ඒ, කොළඹ, ඉබ්බන්වෙල මංසන්ධියේදීය. සියලුම මාර්ග හරස්කර පොලිිසිය විසින් දැඩි රැකවල් යොදා තිබීම හේතුවෙන් මේ වනවිට එම දැවැන්ත විරෝධතා ව්‍යාපාරය ලිප්ටන් වටරවුමේ දී පැවැත්වෙමින් ඇත.







