බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිලා බැස්ස ලෙව්කේ ගෙදර ආයතන ගණනකට තරු පෙන්වන ලකුණු

අනුමැතිය දුන් රාජ්‍ය ආයතන ගණනාවක ක්‍රියා කළාපය ගැන ප්‍රශ්න මතු වෙලා

by editor
සැප්තැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කඩා වැටුණු තට්ටු ගොඩනැගිල්ල සඳහා මහනුවර මහ නගර සභාව මගින් 2016 වසරේ අනුකූලතා සහතිය නිකුත් කිරීමෙන් පසු එහි හිමිකරු එයට තවත් අමතර තට්ටුවක් එක්කර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිවී  ඇතැයි   මධයම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ පවසයි.

තට්ටු දෙකක ගොඩනැගිලක් සඳහා  2006 වසරේ දී  මෙම ඉදිකිරීමට  මූලික සැළසුම    ඉදිරිපත්  කර ඇති බවත් එම අවස්ථාවේ බිම් කැබලි සැළස්ම නගර සභාව මගින් අනුමතකර තිබෙන්නේ මාර්ගයේ සිට මීටර 08 ක රක්ෂිත කොටසක් තැබිය යුතු බවට කොන්දේසියක් මත බවත්  ආණ්ඩුකාරවරයා පැහැදිලි කළේය.

ඉන් පසුව 2010 දී තට්ටු තුනක් සඳහාද 2014 දී තට්ටු හතරක් සඳහාද   ගොඩනැගිල්ලේ හිමිකරු   සැළසුම් ඉදිරිපත්කර තිබෙන අතර ඒ සියල්ලම නගර සභාව මගින් අනුමත කර තිබීම ගැටලු සහගත තත්වයක් බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරයා පවසන්නේ මේ පවතින තත්වය මත එය ඉදිකිරීමට  අවසර දී ඇති සියලුම ආයතන බරපතල ගැටලු රැසකට මුහුණ දීමට නියමිතය බවය.

මහනුවර මහ නගර සභාව මගින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළව අනුමත කළ සැළසුම් තුනම වරලත් ඉංජිනේරුවරයෙකු විසින් අනුමතකර තිබේ. අනුකූලතා සහතිය නිකුත් කිරීමට යන නිලධාරීන් එහි මතුපිට පෙනුම සැළසුමට අනුකූල නිසා අදාළ සහතිකය නිකුත්කර තිබේ.  ගොඩනැගිල්ලට ඉදිකිරීමට යොදාගත් අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය සොයා බැලීමට තාක්ෂණ නිලධාරීන්ට අවකාශයක් නොමැති නිසා ඔවුන් අදාළ සහතිකය නිකුත්කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් සමස්ථයම අවුල් සහගත බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරයා මේ වනවිට  මුල් තට්ටු දෙක ඉදිකිරීම සඳහා අවසර ලබාගත් අවස්ථාවේ අනාගත ඉදිකිරීම් සඳහා ගැලපෙන පරිදි අත්තිවාරම  සකස් කර තිබුණේ ද නැද්ද යන්න සොයා බැලීමට වෙනම පරීක්ෂණයක් පැවැත්වෙන බව ද ඔහු පැවසුවේය.

 

 

 

Tags: නවතමලෙව්කේ මැදුර
Share69Tweet43
Previous Post

අයිතිකාරයෙක් නැති කෝටියක කුඩු පාර්සලයක් අහුංගල්ල වෙරළට ගොඩ ගහලා…

Next Post

නිරෝධායනයට වංගු දැමූ ආසාදිත රුසියානුවා රටට කියා දුන් පාඩම

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.