අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැකි ඉක්මනින් ණය කපා හරින්න… මහ බැංකු අධිපති චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලයි!

රටේ අනාගත ඉරණම චීනය සහ ඉන්දියාව අතේ ඇති අයුරු මහබැංකු අධිපති බීබීසි හා කියයි....

by editor
ජනවාරි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැකි ඉක්මනින් තමන්ගේ ණය කපා හැරීමට එකඟ වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා ඇතැයි අද (12) බීබීසී වාර්තා කරයි.

එහෙත් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන ගණනක ණය අඩු කිරීමට චීනය සහ ඉන්දියාව පළමුව එකඟ වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපේක්ෂිත ඩොලර් බිලියන 2.9ක මුදල් නිදහස් නොකරන නිසා මහ බැංකුව මෙම ඉල්ලීම කර තිබේ..

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා බීබීසී නිව්ස්නයිට් වෙත පවසා ඇත්තේ මේ සම්බන්ධව කඩිනමින් ක්‍රියා කිරීම සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවය බවයි.

“ඔවුන් ඉක්මනින්ම අපට මූල්‍ය සහතික ලබා දීම ණයහිමියෙකු ලෙසත්, ණයගැතියෙකු ලෙසත් දෙපාර්ශවයට යහපත් වනු ඇති.”
“එය ඔවුන්ගේ ණය මුදල් ආපසු ගෙවීම ආරම්භ කිරීමට අපට උපකාරී වනු ඇති,” ඔහු තවදුරටත් පැවසීය.

“අපිට වැඩි කාලයක් මේ වගේ වගකීම් ඉටු නොකර ඉන්න ඕන නෑ. ඒක රටටත් අපිටත් හොඳ නෑ. ඒක ලංකාව ගැන ආයෝජක විශ්වාසයට හොඳ නෑ.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසුගිය වසරේ සිට රටේ උද්ධමනය සුළු වශයෙන් අඩු වී ඇතත්, පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන් පෙර වසරකට වඩා 65% කින් ඉහළ ගොස් තිබේ..

ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු කරන්නේ ශ්‍රී ලාංකිකයන් මිලියන 8 ක් – ජනගහනයෙන් තුනෙන් එකකට වඩා – “ආහාර අනාරක්ෂිත” භාවයෙන් පෙළෙමින් ඇති බවය. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සාගින්න කේන්ද්‍රණය වී ඇත.

2022 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 9.2% කින් හැකිලී ගිය අතර එය මේ වසරේ තවත් 4.2% කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි.

බීජිං ශ්‍රී ලංකාවට දෙන ලද ණය ඩොලර් බිලියන 7කි. ඉන්දියාවට ශ්‍රි ලංකාව ඩොලර් බිලියන 1ක් පමණ ණය වී තිබේ.
2022 වසර අවසන් වන විට චීනය සහ ඉන්දියාව සමඟ නව ගෙවීම් සැලැස්මකට එකඟ වනු ඇතැයි ශ්‍රී ලංකා රජය මුලින් බලාපොරොත්තු විය.

මේ සම්බන්ධව ජනවාරි මාසයෙන් පසුව ගිවිසුමක් ඇති විය හැකි බව පැවසූ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ “මේ සියල්ල රඳා පවතින්නේ අනෙක් පාර්ශ්ව මත යි – අපගේ ණය හිමියන්ට එම තීරණය ගත යුතුව ඇති” යනුවෙන් පැවසීය.

ඔවුන්ට අවශ්‍ය රටේ ණය ගැනීම් පිළිබඳ සියලු තොරතුරු ශ්‍රී ලංකාව මේ වන විට ඔවුන්ට ලබා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

බීබීසී –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි….

Next Post

ජනාධිපති, ලොකුම ණයකරුවා සමඟ වීඩියෝ සාකච්ඡාවක!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.