අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆේල් වෙන භානුකලා කණ්ඩායමෙන් නොසෙල්වීම ගැන ජාත්‍යාන්තර ක්‍රිකට් විචාරකයන් විමතියෙන්…

by editor
ජනවාරි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එල්.පී.එල් තරගාවලියේ දී ඉහළින්ම ලකුණු අතර සිටි ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා නොදී පසුගිය වකවානුවේ  දිගටම තරග අසාර්ථක වෙමින් සිටින භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි වී තිබීම සම්බන්ධ ජාත්‍යාන්තර ක්‍රිකට් විචාරකයෝ ප්‍රශ්න කර සිටිති.

ඉන්දියාව සමග පැවති පළමු විස්සයි 20 තරගය ලකුණු 02කින් පරාජය වීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් විචාරක රසල් ආනල්ඩ් යෝජනා කරන්නේ පසුගිය වකවානුවේ කැපී පෙනෙන දස්කම් නොදැක්වූ භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා වෙනුවට සධීර සමරවික්‍රම සහ අවිශ්ක ප්‍රනාන්දු යළි කණ්ඩායමට කැඳවීම සුදුසු බවය.

භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා පසුගිය කාලයේ දැඩි අසීරුතාවකට පත්වූ බව රසල් ආනල්ඩ් ස්ටාර් ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් පවසා තිබිණි.

භානුක රාජපක්ෂ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී දුර්මුඛ වූ  අතර තරඟාවලියේ අවසාන භාගයේදී ධනංජය ද සිල්වාට “යාපනය කිංග්ස් XI “ කණ්ඩායමේ ස්ථානයද අහිමි විය.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දස්කම් දැක්වූ නුවන් තුෂාර නොමැතිවීම පිළිබඳව ඉන්දීය විස්තර විචාරක ආකාෂ් චොප්රා ද ප්‍රශ්න කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් හොඳ ක්‍රීඩා කාලයකින් පසු යහපත් රිද්මයකට එකකින් පැමිණ ඇති බව LPL බැලූ අය දන්නවා. තුෂාර ක්‍රීඩා නොකිරීම ගැන මට පුදුමයි,” චොප්රා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික වනෝද්‍යාන ඩොලර් පිලිගනී…

Next Post

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දිය යුතු හැටි මෙන්න!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.