අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බද්දට එරෙහිව ලක්ෂ දෙකක අත්සන් එකතු කරන දොස්තරවරු බදු ගැන කියන කතාව…

මේ හදන්නෙ වෘත්තිකයින්ට මේ රට එපා කරන්න…

by editor
දෙසැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

දේශීය ආදායම්බදු පනතට එකතු කරන බදු සංශෝධනයන් තුළ වෘත්තිකයන් ලෙස බදු ගෙවීමට එකග බවත් එසේ එකතු  කරන බදු සාධාරණ විය යුතු බවත්  සමස්ත වෘත්තිකයන් සදහන් කරන්නේ යැයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මේ වන විට රජය වෘත්තිකයන්ගෙන්  අයකිරීමට යෝජිත බදු ඔවුන් වසරක් වැඩකර උපයා ගන්නා මුදලින් මාස දෙකක ආදායම   බව  සංගමයේ  ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ   සඳහන් කරයි.

මෙම  බදු ප්‍රතිපත්තිය මගින් රජයට එකතු කර ගත හැකි වන්නේ වසරකට රුපියල් බිලියන 10ක මුදලක් වුවද  මහා පරිමාණ  බදු වංචාවන්ගෙන්    රජයට රුපියල් බිලියන 700ක පමණ මුදලක් අහිමි වී ඇති බව වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.. 

පාර්ලිමේන්තුවේ ආරථික ස්ථායිකරණ  කමිටුව හරහා හෙලිදරව්වුන කරුණක් වන්නේ   අපනයන ආදායමෙන් රටට හිමිවන්නේ  සියයට 20ක ප්‍රමාණයක් බවත් ඉතිරි සියයට 80ම විදේශවල නරත වී ඇති නමුත් මෙම නිවැරදි කිරීමට  රජය ගෙන තිබෙන වැඩපිළිවෙල කුමක්ද යන්න පිලිබද වෘත්තිකයන් ප්‍රශ්න කරන බවත්  ඔහු සදහන් කරයි. 

තවද පාර්ලිමේන්තුවේ   ආර්ථික ස්ථායිකරන  කමිටුව හරහා හෙලිව ඇති තවත්  කරුණක් වන්නේ  රුපියල් බිලියන 200ක මුදලක් එකතු කර ගත හැකි අන්දමට ලිපිගොනු පවතින බවකි. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සඳහා රජයක් ලෙස කටයුතු කර තිබේද යන්න ඔවුහු ප්‍රශ්න කර සිටිති.

වෘත්තියන් තලා පෙලා බදු එකතු කිරීමෙන්  රට තුළ තවදුරටත් ඔවුන්  රැදී සිටිනනේද යන්න ගැටලුවක් මතුවන බව වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.

රජයේ සංශෝධිත බදු ප්‍රතිපත්තියට විරෝධය පල කරමින් මේ වන විට වෛද්‍යවරුන් 20000කගේ  අත්සනින් යුතු පෙත්සමක්  සකස් කරමින් යන බවත් මේ වන විට ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, බදුල්ල , මොනරාගල ඇතුළු රෝහල් ගණනාවක වෛද්‍යවරුන් අත්සන් කර ඇති බවද සංගමය පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය කැස්ස පැණියක් නිසා උස්බෙකිස්ථානයේ ළමා මරණ 18ක්..

Next Post

ඇපල් සමාගමේ සැපයුම් කරුවන්ද ඉන්දියාවේ කම්හල් අරභයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.