බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාසයක් වසය බිළිඳිය අත්හැර අම්මා පැන ගිහින්… සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සහ පොලිසිය දරුවාගේ රැකවරණයට…

by editor
දෙසැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

ගාල්ල හබරාදුව ප්‍රදේශයේ නිවසක් තුළ දමා ගොස් සිටි මාසයක් වියැති බිළිදියක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන   පවසයි.

මෙම  බිළිදියගේ මව විසින් බිළිඳිය තම පියාගේ නිවස තුළ දමා ගොස් තිබු අතර මව් පිය රැකවරණය අහිමිව බිළිඳිය නිවස තුළ සිටි බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි

.මේ පිළිබද  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනගැනීමට ලැබිමෙන් පසු  ඔහු සිය කාර්යමණ්ඩලය සමග එම නිවසට ගොස් ඇත. බිළිඳියට අසල නිවසකින් එක් වේලක් කිරි ලබා දී තිබු  අතර බිළිදියට   අවශ්‍ය ප්‍රථිකාර කොට  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරතිබුණි.

මෙම  බිළිදියගේ මව 25 හැවිරිදිවියේ පසුවන තැනැත්තියකි. ඇය විවාහක තැනැත්තියක් වන  අතර මහමෝදර රෝහලේ දී දරුවා  උපත ලැබ ඇත. මව දරුවා සමග පියාගේ නිවසේ සිට ඇත. 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඉකුත් 11 වැනිදින උදෑසන  බිළිඳියගේ මව හබරාදුව නගරයට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇතත් යලි නිවසට පැමිණ  නොතිබුණි. නිවසේ සිට ඇත්තේ බිළිඳියගේ සීයා  සහ මෙම කාන්තාවගේ බාල වයස්කාර සොයුරන් පමණි.  එම සොහොයුරන්ගේ එක් අයෙකුට වයස  අවුරුදු 05කි. අනෙකාට වයස අවුරුදු  08කි. මේ කාන්තවගේ මවද නිවසේ නැත. සියා මෙම දරු දෙදෙනාට බිළිඳිය බලාගැනීමට පවරා  රැකියාවට ගොස් ඇත.

පසුව නිවසට පැමිණි  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමෝද සිරිවර්ධන  හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරිණියන් දැනුවත් කොට  බිළිදියගේ සීයා ලවා හබරාදුව පොලිසියට මේ පිළිබද  පැමිණිල්ලක්ද කිරීමට කටයුතු කරනු ලැබිය.

මව්පිය රැකවරණය අහිමිව සිටි  බිළිඳිය කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට  වෛද්‍යවරයා කටයුතු කළේය. 

බිළිදිය හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බැව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන මහතා සදහන් කළේය..

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ සන්තක කළ ඉන්දීය ධීවර යාත්‍රා 200ක් උතුරේ ධීවර සංගම්වලට…

Next Post

දෙමළ ඩයස්පෝරා සංවිධානවලින් ඊයේ සිට යාපනයේ තෝරාගත් පාසල් සඳහා දිවා ආහාරය…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.