බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට මුං ඇට ගොවීන්ගේ අස්වැන්න කුණු කොල්ලයට මෙවර විකිණෙන්නේ නෑ…. වැඩපිළිවෙළක් හැදුවා… දකුණේ ආණ්ඩුකාරවරයා පවසයි!

by editor
නොවැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුං ඇට ගොවින්ගේ මුංඇට අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමට අදාළ ආයතන හා ගොවින් සමග සාකච්ඡාකොට වැඩපිළිවෙළක් සකස්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර පවසයි.

මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුංඇට අස්වැන්න නෙලමින් පවතින බවත් ගොවින්ගේ මුංඇට අස්වැන්න සාධාරණ මිලකට මිලදි ගැනීම සඳහා සතොස, කාගිල්ස්, සමුපාකාර සහ ත්‍රි පෝෂ නිෂ්පාදනය කරණ ආයතන සමග සාකච්ඡාකොට ඇති බවත් ආණ්ඩුකාරවරයා පෙන්වාදෙයි.

මෙවර කන්නයේ දි මුංඇට කිලෝ ලක්ෂ 30ක පමණ අස්වැන්නක් නෙලා ගැනිමට හැකි බවට ගොවි සංවිධානවල සභාපතිවරු තමන් සමග ප්‍රකාශ කළ බවද ආණ්ඩුකාරවරයා කියයි.  ගොවින්ගේ මුංඇට අස්වැන්න කුණු කොල්ලයට මිලදී ගැනීම සඳහා කිසිවෙකුටවත් ඉඩ නොතබන බව සඳහන් කළ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අවශ්‍ය වුවහොත් මුංඇට අස්වැන්න ගබඩාකර ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සමග සාකච්ඡාකොට ගබඩා පහසුකම් ලබාදිමට පවා කටයුතු කරණ බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසයි.

මේ පිළිබද කෘෂිකර්ම නිලධාරින් හා ගොවින් සමග සාකච්ඡාකොට ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

RelatedPosts

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පක්ෂය ඇතුළෙන්ම බාල්දියක්!

Next Post

අතුරු සම්මත ගිණුමක්- රාජ්‍ය සේවකයන්ට රු 6500-7000 අතර වැටුප් වැඩි වීමේ ලකුණක්!

Related Posts

court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!
  • මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.