බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුහුරු පද්ධතියක් තුළ අමු මිරිස් වවා අක්කර කාලකින් ලක්ෂ 9කට වැඩි ආදායමක් ගත් ගොවි මහත්තයා…

by editor
පෙබරවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව ඇලහැර, තෝරපිටිය ගම්මානයේ ගොවි මහතෙකු, අක්කර කාලක, සුහුරු පද්ධතියක් තුළ සිදුකළ මිරිස් වගාවකින් ඉතා කෙටි කාලයකදී රුපියල් 9,31,508 [ නවලක්ෂ තිස්එක්දාස් පන්සිය අටක ] ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇත.

2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන ලද මෙම මිරිස් වගාවෙන් 2025 ජනවාරි 25 වෙනිදා දක්වාම අස්වනු වාර පහක් ඔහු නෙළාගෙන ඇති තිබේ.

මෙම ආදායම ලබා ගැනීමට සමත් වී ඇත්තේ ආර්.එම්. චතුර සුදත් රත්නායක (42) ගොවි මහතාය.
ඔහු අස්වනු නෙලන සෑම අවස්ථාවකදී වෙළඳපොලේ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 900 කට ඉහලින් තිබූ බවත්, තමන් අක්කර කාලක භූමි ප්‍රමාණයකින් මෙලෙස විශාල ආදායමක් ලබාගත් පළමු අවස්ථාව මේ වන බවත් රත්නායක ගොවි මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද මහවැලි ව්‍යාපාරයේ වැල්ලේවල කොට්ඨාස කාර්යාලය මගින් තමන්ට මෙම සුහුරු ක්‍රමයට මිරිස් වගාව කිරීමට උපදෙස් ලබාදුන් බව ඔහු පැවසීය.

ඒ අනුව වී වගාවෙන් ගන්නා ආදායමට වඩා මෙවර මහ කන්නයේ, අමු මිරිස් විකුණා රුපියල් ලක්‍ෂ නවයකට වැඩි ආදායමක් ලබාගැනීමට හැකි වූ බවද ඔහු කීවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධිකාරියේ මූල්‍ය දායකත්වය මත පළමු අදියරේ ගොවීන් පස්දෙනෙකුට මෙම සුහුරු පද්ධතිය තුළ
මිරිස් වගා කිරීමට ආධාර සහ භාණ්ඩ ලබා දී තිබිණි.

මේ ව්‍යාපෘතිය හා එක් වුන සෙසු ගොවීන්ද අමු මිරිස් අලෙවියෙන් විශාල ආදායමක් ලබාගෙන තිබීම විශේෂත්වයකි.

එම ගම්මානයේ පදිංචි ඩබ්.ජී.නවරත්න බංඩා ගොවි මහතාද, අක්කර කාලක සුහුරු පද්ධතිය තුළ පසුගිය නොවැම්බර් මස අමු මිරිස් වගාව ආරම්භ කර ඇති අතර, මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක වගාවෙන් අස්වනු වාර දෙකකදි නෙලාගත්
අමු මිරිස් විකුණා රුපියල් ලක්ෂ 7 කට ආසන්න ආදායමක් ලබාගෙන තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ගුවන් හමුදාවේ උසස් නිලධාරීහු හමුවෙති!

Next Post

ඔස්කාර් සම්මාන ලාභි විශිෂ්ට නලු ජීන් හැක්මන්ගේත් ඔහුගේ බිරියගේ සහ සුරතල් බල්ලාගේත් මළ සිරුරු හමුවෙයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.