බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුව වූ අපේ කොරෝනා රෝගීන්ගේ ලේවලට බ්‍රිතාන්‍යයෙන් හදිසි ඉල්ලුමක්

by Lanka Sara Editor
අගෝස්තු 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කෝවිඩ් -19 වැළඳී සුවය ලැබූ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු උරුමයන්ගෙන් යුත් පුද්ගලයින්ගෙන් එක්සත් රාජධානියේ රාජ්‍ය අරමුදල් සහිත ජාතික සෞඛ්‍ය සේවය (එන්එච්එස්) හදිසි ඉල්ලීමක් කර තිබේ.

ඒ මාරාන්තික කොවිඩ් වෛරසය ආසාදනය වූ අනෙක් අයගේ ජීවිත බේරා ගැනීම සඳහා සුවවූවන්ගේ ප්ලාස්මා පරිත්‍යාග කරන ලෙසයි.

එරට විශේෂඥයන්ට අනුව, දකුණු ආසියානු පසුබිමක සිටින පුද්ගලයින් සුදු ජාතිකයින්ට සාපේක්ෂව ජීවිතාරක්ෂක ප්‍රතිකාර අත්හදා බැලීම් වෙනුවෙන් පරිත්‍යාග සඳහා ප්‍රමාණවත් තරම් වන ප්‍රතිදේහ දෙගුණයකින් පමණ සමන්විත වේ.

කොරෝනා වයිරසයෙන් පෙළෙන ජනතාවගේ ජීවිත බේරා ගතහැකි මෙම ප්‍රතිදේහ බහුල ප්ලාස්මා, වසර අවසානයේදී රට තුළ ඇතිවිය හැකි වසංගතයේ දෙවන රැල්ලට පෙර හදිසියේම අවශ්‍ය බව එරට ජාතික සෞඛ්‍ය සේවය පැවසීය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

“අපට ආසියානු ප්‍රජාවෙන් අපූරු ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

සංඛ්‍යාලේඛන අනුව ආසියානු පසුබිමකින් ප්‍රථම වරට ප්ලාස්මා පරිත්‍යාග කළ අයගෙන් 44.1% ක් (749 න් 330 ක්) ප්‍රමාණවත් තරම් ප්‍රතිදේහ ඇති බවත් එය සුදු පරිත්‍යාගශිලීන්ගේ 22.4% (9,509 න් 2,126) පමණ වේ.

“සමහර අයට පරිත්යාග කිරීම ගැන බියක් දැනෙන්නට පුළුවන්. විශේෂයෙන් ඔවුන්ට කොරොන වයිරස් සමඟ දුෂ්කර කාලයක් ගත කර ඇත්නම්. අපගේ පරිත්‍යාග කණ්ඩායම ඔබව රැකබලා ගනු ඇති අතර සාමාන්‍යයෙන් පරිත්‍යාගයක් කිරීමෙන් පසු මිනිසුන්ට අපූරු හැඟීමක් දැනෙනවා. ඔවුන් ප්‍රජාවට උදව් කිරීම සඳහා යමක් කරන බව දැනීම ඊට හේතුවයි” යැයි NHSBT හි සායනික සහාය කණ්ඩායමේ වෛද්‍ය සුහයිල් අස්ගාර් පැවසීය.

එක්සත් රාජධානියේ සියලුම ප්‍රධාන නගරවල ප්ලාස්මා ආධාර මධ්‍යස්ථාන පිහිටුවා ඇත. විශේෂයෙන් දකුණු ආසියානු ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින ලන්ඩන්, බර්මින්හැම්, ලීස්ටර් සහ මැන්චෙස්ටර්හි මධ්‍යස්ථාන බහුලව පිහිටුවා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කටුපොල් තෙල් ආනයනයත් වහාම නවතන්න”

Next Post

සැප්තැම්බර් 1 දා සිට පාසල් විවෘතයි… පාසල් ක්‍රීඩා තහනම්

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.