බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාම්පලේට හොඳ පොල්තෙල් වෙළෙඳපොළට වස පොල්තෙල් කූඨ ජාවාරමේ තොරතුරු එළියට

by Lanka Sara Editor
අප්‍රේල් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පිරිපහදු නොකරන ලද පොල්තෙල් මෙරටට ගෙන්වීමේදී ද විස පොහොර ගෙන්වූ ආකාරයටම පරීක්ෂා කිරීමේ ආයතනවල හොඳ පොල්තෙල් සාම්පල ලබා දී විස සහිත පොල්තෙල් පිරිපහදුකරණය ද සඳහා නිදහස් කිරීම් කූඨ වැඩපිළිවෙළක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ද මූලකි විමර්ෂණවලදී අනාවරණය වී ඇති බවත් මේ තත්ත්වය නිසි ලෙස තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ෂණ සිදුවන බවත් පොලිස් ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

විමර්ශෂණවලීන් ලැබී ඇති තොරතුරු අනුව මෙරටට පිරිපදු නොකරන ලද පොල්තෙල් සමාගම් හතක් විසින් ගෙන්වනු ලබන අතර මෙම සමාගම් හතම මේ වංචාව සිදුකර ඇති බවත් පෙනී යන්නේ යයි ද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පොල්තෙල් ආනයනකරුවන් විසින් ගෙන්වනු ලබන පොල්තෙල් පිරිපහදුකරණයට ලක් කිරීමට වෙළෙඳපොලට යැවීමට ප්‍රථම ව ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවකට ලක් කළ යුතුව තිබේ.

මේ සඳහා ඔවුන් අහිතකර සංයෝගවලින් තොර හොඳ වර්ගයේ සාම්පලයක් ලබා දෙන අතර මෙම වාර්තාව පැමිණෙන තෙක් ඒවා ගබඩා කළ යුතු වන්නේ අදාළ ආනයන සමාගම්වලටම අයත් බන්ධිත ගුදම්වලය. ඊට හේතුව රේගුවේ ඊට අදාළ ඉඩකඩ පහසුකම් නොතිබීමය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙසේ තම සමාගම්වල ගුදම්වලට ගෙන යන මෙම පොල්තෙල් බහලුම්වල සීල් රහසිගතව කඩා ඒවා පිරිපහදු කිරීමේ කර්මාන්ත ශාලා වෙත ගෙනයාමට ඔවුන් කටයුතු කරන බව අනාවරණය වී තිබේ.

පසුගියදා දංකොටුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයක බවුසර් දෙකක තිබී අත්අඩංගුවට ගත්තේ ද එලෙස අනුමැතිය ලැබෙන්නට පෙර කර්මාන්ත ශාලාවකට පිට කරන ලද පොල්තෙල් බව අනාවරණය වී තිබේ.

මෙම සාම්පල ලබා ගැනීමේ සහ යොමු කිරීමේ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු හේතුවෙන් මෙසේ මෙම ආනයනකරුවන් කූඨ උපක්‍රම භාවිත කරන බවත් ඔවුන් ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය සහිත පොල් තෙල් මෙරටට ගෙන එන්නේ පූර්ව දනුවත් බවකින් බව අනාවරණය වී ඇති බවත් මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

විශේෂයෙන් පිරිපහදු කළ, විරංජනය කළ සහ දුගඳ ඉවත් කරන ලද පොල් තෙල් (RBD- Refined Bleached , Deodorized ) ලෙස වෙළෙඳපොලට ඉදිරිපත් වන්නේ මෙම පොල්තෙල් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 07ක් තිස්සේ ගොවි විශ්‍රාම වැටුපට එකම සාමාජිකයෙක්වත් බඳවාගෙන නෑ…

Next Post

ජනපතිගේ බැනුම නින්දිතයි… මට ජීවිතය ගැන බයයි… විජේදාස මාධ්‍යයට කියයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.