බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධියට ලැබෙන විසඳුම් ප්‍රමාණවත් මදි නම් නැවත වරක් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සූදානම්… විභාග කොමසාරිස් කියයි!

by editor
සැප්තැම්බර් 18, 2024
in පුවත්
Grade-5-scholarship-exam
Share on FacebookShare on Twitter

ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න පිටවීම පිළිබඳව මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, ලබා දී ඇති විසඳුම් ප්‍රමාණවත් නොවන්නේ නම් නැවත වරක් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට ද පසුබට නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධි දෙකක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පැමිණිල්ල ලද මෙහොතේම  විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන රජයේ ගුරුවරයකු සිය අනුමාන ප්‍රශ්න පත්‍රය මෙවර ශිෂ්‍යත්ව විභාගයට බොහෝ දුරට සමාන ප්‍රශ්න සහිතව ලබාදී ඇති අතර ඔහු සිය සමාජ ජාල, සමූහයකද එය පළකර විභාගය පැවැති 15 වැනි දින අලුයම මකාදමා ඇති බව මවුපියන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

ඊට අමතරව තවත් මවුපියන් පිරිසක් චෝදනා කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල අනුමාන ප්‍රශ්න පත්‍රයකද එම ප්‍රශ්න අඩංගුව තිබූ බවය.

විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් මේ ආකාරයට බොහෝ දුරට සමාන වන ආකාරයෙන් විභාගයට පෙර ලබාදී ඇති අතර මේ පිළිබඳව කඩිනමින් පියවරක් ගන්නා ලෙස මවුපියන් විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඊයේ දිනයේ දී මෙම ප්‍රශ්නපත්‍ර සකස් කිරීම සඳහා දායක වුන විශේෂඥ මණ්ඩලය සහ අදාල පාර්ශව ගෙන්වා සාකච්ඡා කර තිබේ.

මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයකින් අනතුරුව අවශ්‍ය නම් ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීමට වුවද කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සල්ලි දෙන්න IMF නියෝජිතයින් සති දෙකකින් එනවා… ගන්නව ද නැද්ද කියලා 21 වැනිදා තීරණය කරන්න… රනිල් ජනතාවට කියයි!

Next Post

මම වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් දිනනවා… දිනපු ගමන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර ලීක්වී අසාධාරණයට ලක් වුන දරුවන්ට සාධාරණය කරනවා… සජිත් කියයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.