සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසා දැමූ ගල්ෆ් ගුවන් අවකාශ විවෘත වෙයි… ඊශ්‍රයාලයත් සීමිත ගුවන්වාර සඳහා ගුවන් කලාපය විවෘත කරයි!

by editor
ජූනි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කටාර්හි එක්සත් ජනපද අල්උදෙයිද් කඳවුරට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයත්,  එක්සත් ජනපදයේ ප්‍රකාශ සහ ඉරානයේ ප්‍රතිචාර සමග ඇතිවී තිබෙන තිගස්වන සුළු ආතතියත් හේතුවෙන් කුවේට්, බහරේන්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන් වසා දැමූ ගුවන් අවකාශ අද (24) යළි විවෘත කළේය.

අල්උදෙයිද් අසල ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් පසු කටාර් සිය ගුවන් අවකාශය තහනම් කළේය. ඉන්පසු කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එය අනුගමනය කරනු ලැබුවේය.

ඩුබායි, දෝහා, අබුඩාබි, සාජා, කුවේට් නගරය, යනාදිය වෙත ගුවන් ගමන් අවලංගු කෙරිනි. ගමන් කරමින් සිටි යානා වෙනත් ගුවන්තොටුපලට ගොඩබෑමට බල කෙරිනි.

ප්‍රධාන ගුවන් සමාගම් (එමිරේට්ස්, කටාර් එයාර්වේස්, එතිහාඩ්, ගල්ෆ් එයාර්, සිංගප්පූරු ගුවන් සේවය, බීඒ, එයාර් ප්‍රංශය/කේඑල්එම්) කලාපයේ බොහෝ ගුවන් ගමන් අවලංගු කළේය. නැතිනම් යළි හරවා යැව්වේය.

ජුනි 13 වන දින ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ දා සිට ඉරානයේ සිට ඉරාකය හරහා මධ්‍යධරණී මුහුද දක්වා විහිදෙන ගුවන් කලාපය දින දහයක් පමණ වාණිජ ගුවන් ගමන් සඳහා බොහෝ දුරට සීමා පැනවිනි.

RelatedPosts

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

දැන් ඒ සීමා ඉවත් වෙමින් ඇත. වසා දැමූ ගුවන් සීමාව හදිසි ගුවන් ගමන් සඳහා නැවත විවෘත කර ඇති බව ඊශ්‍රායල ගුවන්තොටුපළ අධිකාරිය මේ සමගම නිවේදනය කළේය.

තාවකාලික අත්හිටුවීමකින් පසු ගුවන් මෙහෙයුම් සම්පූර්ණ ධාරිතාවයෙන් නැවත ආරම්භ වී ඇති බව ඩුබායි ගුවන් තොටුපළ ද තහවුරු කළේය.

“අනුමත කාලසටහන් පවත්වා ගැනීම සඳහා ඩුබායි ගුවන් තොටුපළ ගුවන් සමාගම් සමඟ සමීපව කටයුතු කරන අතර, සමහර ප්‍රමාදයන් හෝ අවලංගු කිරීම් තවමත් සිදුවිය හැකිය,” ඩුබායි මාධ්‍ය කාර්යාලය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද්ධය ඉවර ද?.. ඊශ්‍රයාලය සටන් විරාමයට එකඟ වෙයි… සියලුම යුද ජයග්‍රහණ අත් කරගත් පසු තවත් සටනක් නැති බව ඊශ්‍රයාලය කියයි!

Next Post

ඉරානය තවමත් නිල වශයෙන් සටන් විරාමය පිළි අරන් නෑ… යුද්ධය නවතී ද?. පවතී ද?… ලෝකයම අවධානයෙන්!

Related Posts

පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.