සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් එතැනම මරුට… ප්‍රහාරයට ලක් වූ අනෙක් පුද්ගලයා ගැන කිසිම තොරතුරක් නෑ…

by editor
සැප්තැම්බර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සිය වගාභූමිය වන අලින්ගෙන් රැක ගැනීම සදහා යතුරු පැදියකින් වගාභූමියට යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සූරියවැව මහගල්වැව පරණ රන්මුදුවැව මාර්ගයේදී ඊයේ (29)  රාත්‍රී 08ට පමණ වන අලි ප්‍රහාරයක්ට ලක්ව එක පුද්ගලයකු මියගොස් අනෙක් පුද්ගලයා අතුරුදහන්ව ඇතැයි සූරිය වැව පොලිසිය පවසයි.

මෙලෙස වනානි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ මහසෙන්පුර, සූරියවැව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 49 ක් වන අමරකෝන් කංකානම්ගේ ප්‍රේමරත්න නැමති අයයි.

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයකු සමග යතුරු පැදියකින් සිය වගා භූමියට යමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ. එහිදී 49 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් සූරිය වැව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සූරිය වැව පොලිසිය හා වනජීවී නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා මියගිය පුද්ගලයාගේ සිරුර එම ස්ථානයෙන් පිටතට ගෙන හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවාතිබේ.

අතුරුදහන් වූ පුද්ගලයා මහගල්වැව ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.අතුරුදහන් වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ දිනපතාම සවස හය පමණ වන විට මෙම ගම්මානවලට වන අලින් කඩා වදින බවත් ඒ සම්බන්ධයෙන් නිලධාරින් කොතෙකුත් දැනුවත් කර ඇති බවත් ඊට මෙතෙක් කිසිවෙකුත් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවත්ය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

වන අලි සිටින කැලෑ මේ වන විටත් විවිධ කැලෑ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් මේ නිසා වන අලින් නිතර නිතර ගම් වදින බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපාන අගමැතිගෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්!

Next Post

සුළං විදුලි බලාගාරයට එරෙහිව මන්නාරමේ විරෝධතා දැඩි වෙයි… දකුණේ සංවිධානත් විරෝධතාවටය එක් වෙති!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.