සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක ජන ගහණයෙන් හරි අඩකට මොළය ආශ්‍රිත රෝග…. සෞඛ්‍ය අංශ හෙළි කරයි…

by editor
දෙසැම්බර් 21, 2024
in පුවත්
brain-diseases
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ලෝක ජනගහනයෙන් බිලියන 04 කට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගත් මොළයේ රෝග 400 කින් පමණ පීඩා විදින බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදේ.

විශේෂත්වය වන්නේ මෙය බිලියන 8ක් වූ ලෝක ජන ගහණයෙන් හරි අඩක් වීමය.

ඒ අනුව, මොළයට වඩාත් බලපෑම් කරන ප්‍රධාන ‌රෝග ලෙස හඳුනාගෙන ඇත්තේ, අංශභාගය, ඩිමෙන්ෂියාව, මිග්රේන් , හිසරද රෝග, අපස්මාරය, දියවැඩියාව හේතුවෙන් පර්යන්ත ස්නායු පද්ධතියට වන හානිය ආදිය ය.

ජනතාව දැනුවත් කිරීමෙන් 90% කට වඩා රෝග වලක්වාගත හැකි බව පෙන්වන වෛද්‍යවරු ලොව පළමුවරට මෙරට 100 දෙනෙකුගෙන් සමන්විත ස්වෙච්ඡා කණ්ඩායමක් මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

“මොළයේ සුවයට නිවැරදි කරුණූ 10 ක්” නම් වූ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන තුළදී සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, කායිකව ක්‍රියාශීලිවීම, යහපත් පුරවැසියෙකු වී සමාජීය සබඳතා ඇතිකර ගැනීම, ශාරීරික බර හා ඉනේ වට ප්‍රමාණය කළමණාකරණය, දුම්බීමෙන් වැලකීම, කොලෙස්ටරෝල් මට්ටම අවම කර ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරිම් සිදුකරනු ඇති.

බිම්මට්ටමින් ආරම්භ කරන මෙම දැනුවත් කිරීමේ වැඩ සටහන පසුව පසුව දිවයින පුරා ව්‍යාප්ත කරන බවද සෞඛ්‍ය අංශ පෙන්වාදේ.

මෙම ස්වෙච්ඡා කණ්ඩායම ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් සහ ඊට අනුබද්ධ රෝහලෙන් තෝරාගන්නා අතර ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතය.

මෙම ස්වෙච්ඡා කණ්ඩායම ඊයේ (20) දිනයේදී පුහුණුව සඳහා යොමුකල බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මියන්මාර් සරණාගතයින්ගෙන් කුඩා දරුවන් 04ක් ඇතුළුව පුද්ගලයින් 6ක් යාත්‍රාව ලංකාවට පාවී එන්න කලින් මිය ගිහින්!

Next Post

පාතාලයෝ හිතූ මතේ මිනී මරති… අවුරුද්දේ මේ වනවිට 60 දෙනෙක් වෙඩි තබා ඝාතනය කරලා…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.