සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාර් සරණාගතයින්ගෙන් කුඩා දරුවන් 04ක් ඇතුළුව පුද්ගලයින් 6ක් යාත්‍රාව ලංකාවට පාවී එන්න කලින් මිය ගිහින්!

by editor
දෙසැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි මියන්මාර් ජාතිකයින් රැගත් බහුදින ධීවර යාත්‍රාව මේවන විට ත්‍රිකුණාමලය, අෂ්රෆ් ජැටියට රැගෙන විත් ඇතැයි නාවික හමුදාව පවසයි.

‘මේ බෝට්ටුවේ කුඩා ළමුන් 25ක්, කාන්තාවන් 30 දෙනෙක් සමග 102ක් ගමන් කරමින් සිටියහ.

මෙම සරණාගතයින් පිරිස මීට දින 16කට පෙර එරටින් පිටව ඇත්තේ යාත්‍රා 3ක් යොදා ගනිමිනි.

කෙසේ වෙතත්, අතරමගදී යාත්‍රා 2ක් කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් ඒවායේ සිටි පිරිසද මෙම යාත්‍රාවට ගොඩවී තිබේ.

ගමන අතරතුරදී කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝගාබාධ ඇතුළු කරුණු හේතුවෙනි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ඊයේ (19) මුලතිව් හි මුල්ලිවයික්කාල් වෙත පැමිණ සිටි මෙම පිරිස ප්‍රදේශයේ ධීවරයින් විසින් දැක තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කෙරුණි.

ඒ අනුව 102 දෙනෙකුගෙන් යුත් මියන්මාර සරණාගතයින් පිරිස 12 දෙනෙකුගෙන් සමන්විත යාත්‍රාවේ කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ ත්‍රිකුණාමලය අෂ්රොෆ් ජැටිය වෙතට ගෙනඑනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත් වීමෙනි.

නිසි ලෙස ආහාරපාන නොලැබීම හමුවේ මෙම පිරිස දුර්වල තත්ත්වයක පසුවුණි.

මේ අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතාද එක්ව සිටියේය.

පසුව ශ්‍රී ලංකා බලධාරීන් විසින් එම ස්ථානයේ ජංගම වෛද්‍ය කඳවුරක් ස්ථාපිත කෙරුණේ මියන්මාර සරණාගතයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහායි.

මේ අතර, එම සරණාගතයින් සහ යාත්‍රාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අද පස්වරුවේ ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි. ( දෙරණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අදත් ඝාතනයක්… ගාල්ල දඩැල්ලේ දී මාළු ව්‍යාපාරිකයෙක් වෙඩි තබා ඝාතනය කරයි… බිරියටත් වෙඩි වදි…

Next Post

ලෝක ජන ගහණයෙන් හරි අඩකට මොළය ආශ්‍රිත රෝග…. සෞඛ්‍ය අංශ හෙළි කරයි…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.