ඉරිදා, ජූලි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ආදායම් අහිමි කරන දේශපාන සහ නිලධාරී හොර නඩයේ පැටිකිරිය IMF සොයාගෙන… විමසනවිට කට උත්තර නැති වෙයි…

by editor
ජනවාරි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ දේශපාලකයන් සම්බන්ධ වී රාජ්‍ය ආදායම අහිමි කරමින් සිදුකරන දූෂිත කටයුතු පිළිබඳව සියලු තොරතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් මේ වනවිට එක්රැස් කරගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ බව මැනවින් අනාවරණය වි ඇත්තේ පසුගිය සිකුරාදා මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවකදී එම දෙපාර්තමේන්තුව මඟින් රාජ්‍ය ආදායම් අහිමි කර ගන්නා ආකාරය පිළිබඳව සම්පූර්ණඅවබෝධයකින් යුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිතයන් මෙම සාකච්ඡාවකට සහභාගී වීමයි.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාව එයින් සහනයක් ලබා ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහනයක් ඉල්ලා ඇති පසුබිමක් තුළ ඊට අදාල පූර්ව කටයුතු වෙනුවෙන් මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥ කණ්ඩායමක් ශ්‍රි ලංකා‍වේ ආර්ථිකය සම්බන්ධ බලධාරීන් සමඟ විවිධ ක්‍රියාකාරකම් සහ සාකච්ඡාවලට එලඹ සිටිති.

ඒ අනුව රාජ්‍ය ආදායම් අඩු වීම සහ ඒවා වැඩි කර ගැනීමේ කාර්යක්ෂම ක්‍රමෝපාය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙන අතර පසුගිය සිකුරාදා මෙම අරමුදල් නිලධාරීන් මුදල් අමත්‍යංශයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ, සහ දේශීය අදායම් දෙපාර්තමෙන්තුවේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.

එම සාකච්ඡාවේදී ආදායම් අහිමි වන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් මූල්‍ය අරමුදලට හෙළි නොකළ කරුණු ගණනාවක් පිළිබඳව ඔවුන් හොඳින් දැනුවත් බව ප්‍රකාශ කර ඇත.

RelatedPosts

මීගමු බන්ධනාගාරයේ රැඳවියන් අතර දරුණු ගැටුමක් – STF කැඳවයි, 20කට තුවාලයි!

ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

එහිදි සුරා බදු දෙපාර්තමේන්තුව විසින් මෑතකදි ක්‍රියාත්මකක රන ලද මත්පැන් බෝතලයට ආරක්ෂිත ස්ටිකරයක් අලවා බදු නොගෙවා වෙළෙඳපොලට යන මත්පැන් හඳුනා ගැනීමේ ක්‍රමවේදය තුළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද දැනුවත් බව සහිතව සිදුවන දූෂිත ක්‍රියාමාර්ගය පිළිබවඳව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් විමසා ඇත. මෙම ප්‍රශ්න කිරීමෙන් දෙපාර්තමේන්තු බලධාරීන් පවා විමතියට පත්ව ඇති අතර ඊට පසුදාම වහාම මෙම ව්‍යාජ ස්ටිකර් සොයා වැටලීම් සිදු කිරිමට සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග ලැබී ඇත.

මේ පිළිබඳව පසුගියදා සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද එම චෝදනාව සත්‍යයක් බවට සනාථ කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාලකණ්ණියෙක් ශාකුන්තලය වේදිකා නාට්‍යයේ රංග වස්ත්‍රාභරණ සොරා ගනී… ශාකුන්තලය රඟ දැක්වීම දින නියමක් නැතිව කල් යයි…

Next Post

අන්තරේ විරෝධය ජල සහ කඳළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හරියි…

Related Posts

පුවත්

මීගමු බන්ධනාගාරයේ රැඳවියන් අතර දරුණු ගැටුමක් – STF කැඳවයි, 20කට තුවාලයි!

ජූලි 5, 2026
පුවත්

ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

ජූලි 5, 2026
divulapothana
පුවත්

මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මීගමු බන්ධනාගාරයේ රැඳවියන් අතර දරුණු ගැටුමක් – STF කැඳවයි, 20කට තුවාලයි!

ජූලි 5, 2026

ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

ජූලි 5, 2026
divulapothana

මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

ජූලි 5, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

    172 shares
    Share 69 Tweet 43
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහළට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගමු බන්ධනාගාරයේ රැඳවියන් අතර දරුණු ගැටුමක් – STF කැඳවයි, 20කට තුවාලයි!
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!
  • මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.