ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර දරුවන් 9848ක් අනාරක්ෂිතයි… දිස්ත්‍රික්කයේ දරුවන්ගේ ඛේදවාචකය මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති හෙළි කරයි…

by editor
ඔක්තෝබර් 16, 2025
in පුවත්
Unprotected-children
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මහනුවර දිස්ත්‍රික්කයේ බාල වයස්කරුවන් 9848 දෙනෙකු අනාරක්ෂිත තත්ත්වයේ පසුවන බව පොලීසියට තොරතුරු ලැබී ඇතැයි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ පවසයි.

මහනුවර, ගම්පොළ හා තෙල්දෙණිය පොලිස් කොට්ඨාසවල පොලිස් ස්ථානවලට ලැබී ඇති තොරතුරු අනුව පිළිවෙළින් ළමුන් 3456 ක් 3132 ක් හා 3260ක් අනාරක්ෂිත තත්ත්වයේ පසුවන බවත් පරිවාස ගතකර ඇති ඇතැම් දරුවන් එම ස්ථානවලින් පැන යෑමෙන් පසු යළි හිංසාවට ලක්වූ අවස්ථා වාර්තා වන බවත් ඔහු පෙන්වා දෙයි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ  (15) මෙම තොරතුරු අනාවරණය කළේය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් සම සභාපතීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්විය.

එහි දී මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා මෙසේද පැවසුවේය.

“මේ බාල වයස්කාර අනාරක්ෂිත දරු දැරියන් සම්බන්ධයෙන් රජයේ සෑම ආයතනයකම යම් යම් වගකිව යුතු අංශ තිබෙනවා. මේ අය ලෝක ළමා දිනයට විතරක් මොකක් හරි උත්සවයක් තියලා තමන්ගේ වගකීම එතනින් අවසන් කරනවා.”

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

“මේ වයසේ අනාරක්ෂිත ගැහැණු ළමුන් බොහෝ විට ලිංගික අතවරවලට අපයෝජනයට ලක්වෙනවා. මේ අය වෛද්‍ය පරීක්ෂණ සඳහා තෙල්දෙණිය රෝහලට යොමු කළාම වෛද්‍ය පරීක්ෂණය එහේ කරන්න බැහැ කියලා මහනුවරට යවනවා. මහනුවරට ගියාම වෛද්‍ය පරීක්ෂණය සඳහා ඇතැම් විට දවස් දෙක තුන ඉන්න වෙනවා. එහෙම වුණාම සමහර අම්මලා වෛද්‍ය පරීක්ෂණ එපා කියලා දුවව ගෙදර එක්කගෙන යනවා. පසුව තමයි තමන්ගේ දරුවා ගැබිණියක් වෙලා කියලා දැන ගන්නේ. ”

“තවත් අය සමාජ රෝගීන් වෙලා. මේ තත්ත්වය අවම කරන්න අපි කටයුතු කරන්න අවශ්‍යයයි. මේක අපි සැමගේ වගකීමක්. මාපිය රැකවරණය නොමැතිව භාරකරුවන්ගේ සෙවණේ වැඩෙන දරුවන් අතවරයට ලක්වන අවස්ථා බහුලයි. මේ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා නිලධාරීන් මැදිහත් විය යුතුයි. පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතුයි.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ ට්‍රැක්ටර් යොදාගෙන ගම් වදින වන අලින් පන්නන ගැමියන්ගේ අමුතු ක්‍රමය…

Next Post

සජබ සමග සාකච්ඡාවට එජාපයෙන් ත්‍රී පුද්ගල කමිටුවක්…

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.