බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුද්ධාගමට මුල් තැන දීම සහතිකයි… ආගමට අනුව ජීවත්වෙමින් ලංකාවේ දේශපාලනයක් කරන්නේ අපි විතරයි… අනුර ලන්ඩනයේ දී කියයි!

බුද්ධාගමට ඇති ප්‍රමුඛතාවය වෙනස් කිරීමට දෙමළ දේශපාලන නායකයින්ටවත් අවශ්‍ය නෑ...

by editor
ජූනි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කිසිම අවස්ථාවක බුද්ධාගමට ඇති ව්‍යවස්ථාපිත සැලකීම අඩු කිරීමේ කිසිම අදහසක් නැති බවත් ව්‍යාජ ප්‍රකාශ සිදුකරමින් සිටිනා ඔය ඕනෑම දේශපාලකයෙකුට වඩා ජාතික ජන බලවේගයේ දේශපාලකයින් ආගමට අනුව ජීවත්වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ලන්ඩන් නුවර පැවති ජාතික ජන බලවේග සමුළුවට එක් වූ පුද්ගලයෙක් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ජාතික ජන බලවේග රජයක් යටතේ බුද්ධාගමට සැලකිලි අඩුවෙන බවට පැතිර යන කතා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ස්ථාවරය කුමක් දැයි එහිදී අනුර කුමාර දිසානායකගෙන් විමසා සිටියේය.

“අපේ විරුද්ධවාදී කණ්ඩායම් අපට එරෙහිව අසත්‍ය සහ අවලාද මට්ටමේ තොරතුරු යැවීම ඔවුන්ගේ කාර්ය බවට පත්කර ගෙන තිබෙනවා. ආගමට අනුව ජීවත් වෙන්නේ ජාතික ජන බලවේගයේ අපි විතරයි. ඔවුන් කරනු ලබන ඒ ප්‍රකාශය අසත්‍යයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ බෞද්ධාගම සඳහා ලබාදී තිබෙන ප්‍රමුඛතා කිසිසේත්ම අහෝසි වෙන්නේ නැහැ. 2015 සිට 2019 දක්වා ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සඳහා සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේ මූලිකත්වය දැරුවේ අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සාකච්ඡාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් නැගුණේ නැහැ. හැම දෙනාම 9 වැනි වගන්තිය පිළිගනිමින් සාකච්ඡාව කළා.

ඒ නිසා මේ හදන්නේ අනියත බියක්. 9 වැනි වගන්තියට අත තබන්නේ නැහැ. අත තැබීමේ වුමනාවක් දෙමළ දේශපාලන නායකයන්ටවත් නැහැ.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාගතයක් තුළ මැරෙන්න අත්හළ ගාසාවේ මිනිස්සු!

Next Post

ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම සෙල්ලිපියවන දිඹුලාගල සෙල්ලිපිය කියවා අවසන් කරයි…

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.