බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

by editor
ජූලි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පිරිමි නිලධාරීන්ගෙන් සියයට 77කට සහ කාන්තා නිලධාරිනියන්ගෙන් සියයට 56කට ශාරීරික දුබලතා පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ සඳහන් වේ.

බෝනොවන රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවැති වෛද්‍ය සායනයකදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර, මෙය තීරණාත්මක අවදානම් තත්ත්වයක් බවද විගණන වාර්තාව පෙන්වා දෙයි.

දුම්වැටි, බුලත්විට සහ මත්පැන් භාවිතය

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම වාර්තාවට අනුව බන්ධනාගාර පිරිමි නිලධාරීන්ගෙන් සියයට 29ක් පමණ දුම්පානය සිදු කරන අතර සියයට 26ක් බුලත්විට පරිභෝජනය කරති. කාන්තා නිලධාරිනියන්ගෙන් බුලත්විට පරිභෝජනය කරනු ලබන්නේ සියයට 05කි. කෙසේ වුවද, පිරිමි බන්ධනාගාර නිලධාරීන් අතර මත්පැන් පානය කිරීම ඉතා ඉහළ ව්‍යාප්තියකින් දැකිය හැකි බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම ජීවන රටාව සහ හැසිරීම් හේතුවෙන් විශේෂයෙන්ම හෘද රෝග, පරිවෘත්තීය රෝග සහ මුඛ පිළිකා වැනි බෝනොවන රෝග ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවද අනාවරණය වී ඇත.

රෝග ව්‍යාප්තියේ ප්‍රතිශත

  • නිලධාරීන් පෙළෙන ප්‍රධාන රෝගී තත්ත්වයන් කිහිපයක් මෙසේය:
  • අධිරුධිර පීඩනය: පිරිමි නිලධාරීන්ගෙන් සියයට 28ක් සහ කාන්තා නිලධාරිනියන්ගෙන් සියයට 16කි.
  • දියවැඩියාව: පිරිමි සහ කාන්තා දෙපාර්ශවයෙන්ම සියයට 14 බැගින්.
  • කොලෙස්ටරෝල්: පිරිමි නිලධාරීන්ගෙන් සියයට 13කි.

මීට අමතරව, නිලධාරීන් කිහිපදෙනෙකුගේම වකුගඩු අකර්මණ්‍යතා ලක්ෂණද පෙන්නුම් කරන බව මෙම වාර්තාවේ සඳහන් වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඉකුත් වර්ෂයේ අගෝස්තු මස 12 සහ 13 යන දිනවල මෙම බෝනොවන රෝග ව්‍යාප්තිය සෙවීමේ වෛද්‍ය සායන පවත්වා තිබුණි.

RelatedPosts

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Related Posts

පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.