බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් ප්‍රශ්නය ඉවරයි… සියයට 3 වෙනුවට රජය හඳුන්වා දුන් මිල සූත්‍රය පිළිගන්න බෙදුම්කරුවෝ එකඟවෙති…

by editor
මාර්තු 4, 2025
in පුවත්
lanka-petrol-
Share on FacebookShare on Twitter

බෙදුම්කරුවන්ට ලැබෙන සියයට 3 කොමිස් මුදල නවත්වා ඛණ්ජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දුන් මිල සූත්‍රය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට බෙදුම් කරුවන් අද (04) එකඟ වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය  නලින්ද ජයතිස්ස කීවේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යදවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ අද ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ බෙදුම්කරුවන් අතර ඇතිවූ සාකච්ඡාවේ දී බෙදුම්කරුවන් විසින් මෙසේ එකඟතාවයට පැමිණි බවය.

“ඒ අනුව ගැනුම් කරුවන් තමන්ගේ පාර්ශවයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරලා තියනවා. ඒ ගැටලු ගැන කතා කරන්න තෙල් සංස්ථාව හඳුන්වා දුන් සූත්‍රය ක්‍රියාත්මකවන අතරේ. යළිත් වතාවක් බෙදුම්කරුවන්ගේ ගැටලු සාකච්ඡා කරන්න 18 වැනිදා තෙල් සංසථා සභාපතාවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ”

“ඒ නිසා තෙල් ප්‍රශ්නයක් නෑ. බෙදුම්කරුවන් තෙල් සංස්ථාව හඳුන්වා දුන් සූත්‍රයට අනුව කටයුතු කරනවා. ඔවුන්ට ඇති අමතර ප්‍රශ්නයක් තියනවා නම් ඒ ප්‍රශ්න 18 වැනිදා සාකච්ඡාවේ දී කතා කරගන්න පුලුවන්.” ඇමතිවරයා පැවසුවේය.

 

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“ශිව ගංගී”   මගීන් 95ක් සමග මුහුද මැද්දේ දී පෙරළෙන්න යයි… ඉන්දීයා – ලංකා නැව් සේවය  වහාම අත් හිටුවයි!

Next Post

වෛද්‍ය වැටුප් වැඩිවීම මෙන්න…. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම කළාට පස්සෙ තවත් ඉල්ලා ස්ට්‍රයික් කරන්න එපා… සෞඛ්‍ය ඇමති GMOA එකට කියයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.