සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටොන් ගණනාවක් බරැති ලොව විශාලතම කුරුවින්ද මැණික් පොකුර විකුණන්න සැරසෙයි!

by editor
සැප්තැම්බර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ටොන් ගණනාවක් බරැති ලොව විශාලතම කුරුවින්ද මැණික් පොකුර (Corundum Sapphire) අලෙවි කිරීමට සූදානම් වේ.

ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය සහ කේසර සිංහ ජෙම්ස් පුද්ගලික සමාගම ලබන 11 වැනිදා කොළඹ නවම් මාවත, ලංකා වාණිජ මණ්ඩල වෙන්දේසි ශාලාවේදී පැවැත්වීමට නියමිත මැණික් හා ස්වර්ණාභරණ පොළ අවස්ථාවේදී මෙය සිදු කිරීමට නියමිතය. මෙරට මැණික් වෙළෙඳාම යළිත් ඔසවා තබමින් ශ්‍රී ලංකාවේ මැණික් නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළට රැගෙන යෑමේ අරමුණින් ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය සහ කේසර සිංහ ජෙම්ස් පුද්ගලික සමාගම මෙය සංවිධාන කරයි.

මෙරට ඈත පිටිසර පළාත්වලින් හමු වන මැණික්වලට ඉහළ සහ සාධාරණ මිලක් කොළඹ වෙළෙඳපොළේ දී ලබා දීමේ අරමුණින් මේ මැණික් පොළ සංවිධාන කරන බව ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරයේ ප්‍රධාන විධායක නිලධාරි, ආචාර්ය තිලකසිරි විතාරණ  කීවේය.

කොළඹ මැණික් වෙන්දේසියට අමතරව තායිලන්තය, සිංගප්පූරුව, ජපානය, අමෙරිකාව ඇතුළු ලොව පිළිගත් මැණික් වෙළෙඳපොළ වෙත මෙරට වෙළෙඳුන්ගේ මැණික් යොමු කිරීමටත්, ඒ හරහා ඔවුන්ගේ ආදායම් වැඩි කිරීමටත් මෙයින් අපේක්ෂා කෙරේ.

ඒ සඳහා මෙරට ආධුනික මැණික් වෙළෙඳුන්ට ද අවස්ථාව උදාකිරීම තම අරමුණ බව ද ආචාර්ය විතාරණ   පැවසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන කළමනාකරණය හා අලෙවි කළමනාකරණය පිළිබඳ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය, ආචාර්ය සත්‍යජිත් ධර්මප්‍රිය බුත්පිටිය  විශාලතම මැණික් පොකුර පරීක්ෂා කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මේ අලෙවියට ඉඩ තැබීමෙන් මැණික් වෙළෙඳාම් ඉතිහාසයේ විශාලතම ගනුදෙනුවක් සිදු වනු ඇති බවය. ( දිනමිණ )

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයිස් හදන්නට ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝ 100ක් කඳාන වගුරුබිමකින් හමුවෙයි!

Next Post

වාහනවල අනතුරුදායක අමතර කොටස් සවි කිරීම තහනම් කළ නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකයි!

Related Posts

පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.