සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාති ආගම් හා පක්ෂ භේද­යෙන් තොරව ශක්ති­මත් ශ්‍රී ලාංකික අන­න්‍ය­තා­ව­කින් යුතුව යළි ගොඩනැගෙමු! අගමැතිනිය…

by editor
ජනවාරි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ සෑම ක්ෂේත්‍ර­ය­කම ගුණා­ත්මක සහ තිර­සර වෙන­සක් ඇති කිරී­මත් සහ­ක­ම්ප­න­යෙන් යුතු සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මත් වැනි සුවි­ශේෂි අර­මුණු රැසක් සම­ඟින් ජාති ආගම් හා පක්ෂ භේද­යෙන් තොරව ශක්ති­මත් ශ්‍රී ලාංකික අන­න්‍ය­තා­ව­කින් යුතුව රට ගොඩ­නැ‍ඟීමේ වග­කීම රජය ඇතුළු සමස්ත ජන­තාව වෙත පැව­රෙන බව අග­මැති හරිනි අම­ර­සූ­රිය පව­සයි.

නව වසර උදාව නිමි­ත්තෙන් සුබ පැතුම් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් අග­මැ­ති­ව­රිය මේ බව කියා සිටියි. එහි මෙසේද සඳ­හන් කර තිබේ.

අධ්‍යා­පන ක්ෂේත්‍රයේ ගුණා­ත්මක සහ තිර­සර වෙන­සක් සනි­ටු­හන් කරන අධ්‍යා­පන පරි­ව­ර්ත­නය සිදු කිරීම ඇතුළු රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍ර­යක්ම ඩිජි­ට­ල්ක­ර­ණය කිරීම, නව අද­හස් සහිත ව්‍යව­සා­ය­ක­යින්ට, කලා­ක­රු­වන්ට සහ නිර්මා­ණ­ක­රු­වන්ට ගෝලීය මට්ට­මින් නැ‍ඟී සිටී­මට අවශ්‍ය පසු­බිම සකස් කිරීම, විෂ මත්ද්‍ර­ව්‍ය­යෙන් තොර, පරි­සර හිත­කාමී සහ සහ­ක­ම්ප­න­යෙන් යුතු සමා­ජ­යක් ගොඩ­නැ­ඟීම වැනි සුවි­ශේෂී අර­මුණු රැසක් සම­ඟින් ජාති, ආගම් හා පක්ෂ භේද­ය­කින් තොරව, ශක්ති­මත් ශ්‍රී ලාංකික අන­න්‍ය­තා­ව­කින් යුතුව මේ රට ගොඩ­නැ­ඟීමේ වග­කීම රජය ඇතුළු සමස්ත ජන­තාව වෙත පැව­රෙන බව මේ මොහොතේ සිහි­පත් කරනු කැමැ­ත්තෙමි.

2026 නව වස­රක් අබි­මුව සිටින මේ මොහොතේ ගෙවී­ගිය 2025 වසර පිළි­බඳ පසු විප­ර­මක් කිරීම කාලෝ­චිත බව මගේ විශ්වා­ස­යයි. ජන­තා­වාදී රජ­යක් ලෙස තීර­ණා­ත්මක ඉදි­රි­ගාමී පිය­වර රැසක් තැබී­මට හැකිවූ වස­රක් ලෙස 2025 වසර පිළි­බඳ එක්ප­සෙ­කින් අපට සතු­ටට පත්විය හැකිය.

නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් මත රාජ්‍ය පාල­නයේ විනි­වි­ද­භා­වය තහ­වුරු කිරී­ම­ටත්, දූෂ­ණ­යෙන් තොර කාර්ය­ක්ෂම රාජ්‍ය සේවා­වක් උදෙසා වන අඩි­තා­ලම සැක­සී­ම­ටත් අපට හැකි වූ බව මගේ විශ්වා­ස­යයි. ආර්ථික ස්ථාව­ර­ත්වය, ජාත්‍ය­න්තර වශ­යෙන් අපේ රට පිළි­බඳ ඇති­වෙ­මින් පව­තින සුබ­වාදී ධනා­ත්මක ආකල්ප මෙන්ම විනි­වි­ද­භා­ව­යෙන් යුතු පාලන ක්‍රම­වේ­ද­යක් සහ නීතියේ ස්වාධි­පත්‍ය තහ­වුරු කිරීම වැනි ප්‍රධාන අංශ ගණ­නා­වක් ඔස්සේ 2025 වසර පිළි­බඳ අපට තෘප්ති­මත් විය හැකිය.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

කෙසේ වෙතත්, 2025 වසරේ අව­සාන භාගයේ අප මුහුණ දුන් අවා­ස­නා­වන්ත ස්වභා­වික ව්‍යස­නය අපේ රටට අභි­යෝ­ගා­ත්මක කාල­ප­රි­ච්ඡේ­ද­යක් විය. එය අප සැමගේ සිත් කම්ප­න­යට පත් කළ ද, එවැනි මොහො­තක ශ්‍රී ලාංකි­ක­යන් ලෙස ඔබ පෑ සහෝ­ද­ර­ත්වය, සහ­ක­ම්ප­නය සහ එකි­නෙ­කාට උදවු උප­කාර කර­මින් නැ‍ඟී සිටි ආකා­රය පිළි­බඳ ලෝක­යේම කතා­බ­හට ලක්වී තිබේ. උදාවූ 2026 නව වසර වෙත අප පා තබන්නේ එම අභි­යෝග ජය ගනි­මින්, ව්‍යස­න­යෙන් බිඳුණු සිත් සුව­පත් කර­මින් සහ බිඳ­වැ­ටුණු ජන ජීවිත යළි යථා තත්ත්ව­යට පත් කිරීමේ දැඩි කැප­වීම පෙර­දැ­රිව ය. අධ්‍යා­පන ක්ෂේත්‍රයේ ගුණා­ත්මක සහ තිර­සර වෙන­සක් සනි­ටු­හන් කරන අධ්‍යා­පන පරි­ව­ර්ත­නය සිදු කිරීම ඇතුළු රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍ර­යක්ම ඩිජි­ට­ල්ක­ර­ණය කිරීම, නව අද­හස් සහිත ව්‍යව­සා­ය­ක­යින්ට, කලා­ක­රු­වන්ට සහ නිර්මා­ණ­ක­රු­වන්ට ගෝලීය මට්ට­මින් නැ‍ඟී සිටී­මට අවශ්‍ය පසු­බිම සකස් කිරීම, විෂ මත්ද්‍ර­ව්‍ය­යෙන් තොර, පරි­සර හිත­කාමී සහ සහ­ක­ම්ප­න­යෙන් යුතු සමා­ජ­යක් ගොඩ­නැ­ඟීම වැනි සුවි­ශේෂී අර­මුණු රැසක් සම­ඟින් ජාති, ආගම් හා පක්ෂ භේද­ය­කින් තොරව, ශක්ති­මත් ශ්‍රී ලාංකික අන­න්‍ය­තා­ව­කින් යුතුව මේ රට ගොඩ­නැ­ඟීමේ වග­කීම රජය ඇතුළු සමස්ත ජන­තාව වෙත පැව­රෙන බව මේ මොහොතේ සිහි­පත් කරනු කැමැ­ත්තෙමි.

ඔබ සැමට සාමය, සතුට සහ සෞභා­ග්‍යය පිරි ජය­ග්‍රාහී සුබ නව වස­රක් වේවා..!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියල්ලටම පෙර රට යන අදහසින් නව වසරේ දී සියලු දෙනා කටයුතු කරමු! – කාදිනල් හිමි…

Next Post

2026 – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩ වැඩි වෙයි…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.