සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරි ඉබ්බන් 13 දෙනෙක් මස් කළ මස්වැද්දියන් 03ක් අත් අඩංගුවට….

by editor
ජූනි 24, 2025
in පුවත්
මස් කළ කිරි ඉබ්බන්...

මස් කළ කිරි ඉබ්බන්...

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව ප්‍රදේශයේ අභය භූමියක සිටි කිරි ඉබ්බන් දහතුන්දෙනෙකු මරා ආහාරය සඳහා පිසීමට සූදානම් කර කළ කාන්තාවන් තිදෙනෙකු හා මරා දැමූ කිරි ඉබ්බන්ගේ මස්, පාද, ඔළු හා බිත්තර තොගයක් අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා පුත්තලම හා මන්නාරම් ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ කරන පොළොන්නරුව අඩවි ආරක්ෂක ආර්.ආර්.ශාන්ත අප කළ විමසීමකදී පැවසීය.

සැකකාර කාන්තාවන් තිදෙනා තමන්කඩුව 26 කනුව ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පොළක රැඳී සිටිමින් ප්‍රදේශයේ වෙළෙඳාම් කරන තිදෙනකු බවට තහවුරු වී ඇති බවද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක නවාතැන් ගනිමින් මෙම කිරී ඉබ්බන් දහතුන් දෙනා මරා ආහාර පිණිස පිසීමට සූදානම් කර සිටිය දී මෙම කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවද වනජීවී නිලධාරින් පවසයි.

පොළොන්නරුව වන සත්ව අඩවි සහකාර, ආර්.ආර්,ශාන්ත, එම්.ආර්. ප්‍රියදර්ශන, ඒ.ඩී. වික්‍රමසිංහ. යන වනසත්ව අඩවි සහකාරවරුන්, සිවිල් ආරක්ෂක එම්. ඩී. චතුරංග, රියැදුරු ජේ.එස්.පී.ජයකොඩි යන නිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පොළොන්නරුව වනසත්ව අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරානය තවමත් නිල වශයෙන් සටන් විරාමය පිළි අරන් නෑ… යුද්ධය නවතී ද?. පවතී ද?… ලෝකයම අවධානයෙන්!

Next Post

මරණය පෙන්නා රෝගීන් හූරා කෑ ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී විජේරත්න යළි රිමාන්ඩ්…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.