සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන විනාශ වී නෑ… සිදුවී ඇත්තේ සුළු ප්‍රමාදයක් පමණයි… ඇමරිකානු බුද්ධි අංශ කියයි!

by editor
ජූනි 25, 2025
in පුවත්
iran

ඉරාන-ඊශ්‍රායල් ගැටුම මධ්‍යයේ ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය අසල උමං පිවිසුම් චන්ද්‍රිකා ඡායාරූපයකින් පෙනෙන අයුරු ( රොයිටර්)

Share on FacebookShare on Twitter

එක්සත් ජනපද ගුවන් ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික හැකියාව විනාශ කර නොමැති බවත් එය මාස කීපයක් පමණක් උක්ත වැඩසටහන ප්‍රමාද කර ඇති බවත් එක්සත් ජනපද මූලික බුද්ධි තක්සේරුවක් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරයි.

දින 12 ක යුද්ධය තුළ එක්සත් ජනපදය ඉරානයේ යුරේනියම්- බලගැන්වීමේ කිරීමේ පහසුකම්වලට පහර දීම විශාල ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ට්‍රම්ප් සති අන්තයේ පැවසුවේ එක්සත් ජනපදය රාත්තල් 30,000 ක බෝම්බ යොදවා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන “මකා දැමූ” බවය.

නමුත් එම ප්‍රකාශය ඔහුගේ පරිපාලනයේ බුද්ධි අංශවලින් සිදුකරන ලද මූලික තක්සේරුවකට පටහැනි බව පෙනෙන්නට තිබුණේයැයි විශේෂඥ විශ්ලේෂකයින් අනාවරණය කර ඇත.

ආරක්ෂක බුද්ධි ඒජන්සිය විසින් සම්පාදනය කරන ලද වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ප්‍රහාර මගින් යුරේනියම් බලගැන්වීමේ න්‍යෂ්ටික බලාගාර දෙකක පිවිසුම් වලට විශාල හානි සිදුකර ඇති නමුත් භූගත ගොඩනැගිලි කඩා නොවැටී ඇති බවය. ඉරානයේ බලගැන්වූ යුරේනියම් තොග විනාශ වී නොමැති බවත්, රටේ න්‍යෂ්ටික වැඩසටහන මාසයක් හෝ දෙකක් පමණක් පසුබෑමට ලක් වී ඇති බවත් එක් මූලාශ්‍රයක් පැවසීය.

මේ අතර විශ්වාසවන්ත මූලාශ්‍රයක් උපුටා දක්වමින් වොෂ්ටන් පෝස්ට් පුවත් පත ද වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් පසුවත් සමහර යුරේනියම් බලගන්වන ඇතැම් කේන්ද්‍රාපසාරී තවමත් නොවෙනස්ව පවතින අයුරුය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ සති අන්ත ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිරිහීමට ලක් කර ඇති නමුත් ට්‍රම්ප්ගේ පෙර ප්‍රකාශය තරමේ හානියක් සිදුවී නැති බව ට්‍රම්ප්ගේ පරිපාලනය ඊයේ (25) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබිණි.

ඉරානය පවසන්නේ එහි න්‍යෂ්ටික පර්යේෂණ සිවිල් බලශක්ති නිෂ්පාදනය සඳහා බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිද්දෙණියේ දී තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොවූ බවට ප්‍රකාශිත එක්සත් ජනපද බුද්ධි තක්සේරුව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.