බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෙ පාර්ලිමේන්තු එන්නේ නෑ කිව්වත් ලඟදිම ජනතාව රනිල්ට බලය දෙනවා… ඔහු එපා කිව්වත් ජනතාව ඔහුව අරන් එන්නේ පාවඩ දාලා දෝලාව පිට… දොලවත්ත දකින අනාගතය…

by editor
නොවැම්බර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා බලය තුළින්ම නැවත වරක් පාර්ලිමේන්තුවට එන බව නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

ඔහු කියන්නේ තව ටික දවසකින් රටේ ආරක්ෂාවගැන හිතන ජනතාව, රටේ පෝලිම්වල දුක් විඳන්නට බැරි ජනතාව රනිල් වික්‍රමසිංහ සොයාගෙන ඇවිත් කර පිට තියාගෙන පැමිණ ඔහු අකමැති වුවද රට භාරගන්නට කියන ලෙසත් ජාතිය ආරක්ෂා කරගෙන රාජ්‍ය තාන්ත්‍රිකව රට පාලනය කරන ලෙසත් ඉල්ලා සිටින බවය.

” පැහිදිලිවම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව උස්සගෙ ඇවිත් මේ රටේ ජනතාව නැවත වතාවක් එතුමට කියනවා මේ පාලනය භාර අරන් රාජ්‍ය තාන්ත්‍රික සවභාවය සහ ආරක්ෂාව එකක් රට ඉස්සරහට ගෙනියන්න කියලා. ජනතාවට පොලිම්වල ඉන්න බෑ. ජනතාවට දුක් විඳින්න බෑ. ජනතාවට පේන්න තියනවා මේක යන්නේ මන්දගාමීව. මේක දුවන්නේ නෑ. කියලා.” එහෙත් මේ වනවිට තමන්ගේ තීන්දුව නැවත දේශපාලනයට නොපැමිණීම බවත්, යළිත් පාර්ලිමේන්තුවට එන ලෙස යමෙක් කියනවා නම් ඒ තමන්ගේ සතුරෙක් බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ පවසා තිබෙද්දී ඔහු යළි පාර්ලිමේන්තුවට එන්නේ කෙසේ දැයි දොලවත්තගෙන් මාධ්‍ය ප්‍රශ්න කළේය. එවිට දොලවත්ත කියන්නේ මෙවැන්නකි.

” එතුමා කියන්නේ එතුමාගේ බලාපොරොත්තුව… රටේ ජනාධිපතිවරයා හැටියට හිටිය ඔහු නැවත වතාවක් පාර්ලිමේන්තුවට එන්න නෙමෙයි ඉන්නෙ. එතුමාගේ අවශ්‍යතාවය තමන්ගේ විශ්‍රාම දිවිය තුළ ඉන්න. එතුමා අත් හරින්න ලෑස්තියි. හැබැයි ඇ රටේ ජනතාව කිව්වොත් කරුණාරකරලා ඔබතුමා මේක බාරගන්න කියලා… මොකද රටේ ජනතාව හොඳටම දන්නවා මිනිස්සුන්ට දැනෙන වෙනසක් ඇති කළේ නැතිනම් මිනිස්සුන්ට ආර්ථික නිදහසක් නැතිනම් මිනිස්සුන්ට ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් තිබෙනවා නම් මිනිස්සු ආපසු එන්න කියනවා. ඒක පැහැදිලියි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අනික ජාතික ලයිස්තුවෙ නම තියෙන්න ඕන නෑ කෙනෙක්ව ජාතික ලයිස්තුවට ගේන්න. අපි ලෝකයේ දැකලා තියනවා ඕන තරම් විශ්‍රාම ගිය නායකයෝ පාවඩ දාලා දෝලාවෙන් අරන් එනවා.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාර රැඳවියන්ට දුරකථන දී මාට්ටු වුන නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සහ ගබඩා භාරකාර බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම් කරයි!

Next Post

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකා සසිකලා රවිරාජ්ගේ වාහනයට ප්‍රහාරයක්…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.