සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර තුනක් ඇන හිටී…

by editor
අගෝස්තු 29, 2025
in පුවත්
Apeksha-Hospital
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                    

මහරගම අපේක්ෂා රෝහලේ නව විකිරණ ප්‍රතිකාර ඒකකයේ සිසිලන පද්ධතියේ වායු කාන්දුවක් හේතුවෙන් ඉලෙක්ට්‍රා කම්පැක් විකිරණ යන්ත්‍ර තුනෙහි විකිරණ ප්‍රතිකාර පෙරේදා (27) සවස සිට නතර කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් දිනකට විකිරණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් 220ට විකිරණ ප්‍රතිකාර අහිමි වී ඇතැයිද මෙය බරපතල තත්වයක් යැයි රෝහල් ආරංචි මාර්ග මාර්ග වැඩි දුරටත් පවසා සිටියි.

මෙම යන්ත්‍ර ත්‍රිත්වයට විදුලි ජනක යන්ත්‍රයක් නොමැතිිවීම, සහ මීයන්, කලවැද්දන් වැනි සතුන් විසින් හානි කිරීම හේතුවෙන් විටින් විට බිඳවැටි රෝගී ප්‍රතිකාරයන් ඇණහිටින බවද වාර්තාවේ.

විටින් විට ප්‍රතිකාරයන් ඇණහිටීම හේතුවෙන් පොරොත්තු ලේඛණය මාස තුනක් – හයක් අතර කාලයක් දක්වා විහිදි ගොස් ඇති බවද පැවසේ.

සාමාන්‍ය ප්‍රතිකාරයක් මෙන් නොව විකිරණ ප්‍රතිකාරයක් ආරම්භ කිරීමෙන් පසුව දෛනිකව අනිවාර්යයෙන්ම නියමිත දින ගණන සිදු කළ යුතු ප්‍රතිකාරයක් වන අතර අතර මැදින් ප්‍රතිකාර නොලබා සිටීම පිළිකා රෝගීන්ගේ පිළිකා තත්ත්වය උත්සන්න කිරීමට පවා හේතු වියහැකි බව පැවසේ.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

මෙම යන්ත්‍රවල ප්‍රතිකාර ආරම්භ කළ 2020 වසරේ සිටම මේ දක්වා මෙම ගැටලු  පවතින අතර මේවා විසඳීමට මේ වනතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමාණවත් අවධානය යොමුවී නොමැති බව වාර්තා වේ.

මේ වන විට මහරගම අපේක්‍ෂා රෝහලේ ස්ථාපිත කර ඇති ලීනියර් ඇක්සලරේටර ප්‍රතිකාර යන්ත්‍ර පහෙන් විකිරණ ප්‍රතිකාර සිදු කරන්නේ එක් යන්ත්‍රයක පමණි.

මේ අතරින් වේරියන් ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍රයේ ප්‍රතිකාර කටයුතු පසුගිය වසරේ බිඳ වැටුණු අතර, ඉහත කී වායු කාන්දුව නිසා ඉලෙක්ටා කම්පැක්ට් යන්ත්‍ර තුනක ප්‍රතිකාර කටයුතු බිඳවැටී ඇත.

මෙවැනි විකිරණ ප්‍රතිකාරයක් පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහේ සිට පහළොව දක්වා වියදමක් දැරීමට රෝගීන්ට සිදුවේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් රෝහලෙන් පිටව යයි… නිවසේ විවේකයෙන් ගතකිරීටම නියමිත බව කියයි!

Next Post

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.