අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA දේශපාලනීකරණය කරන්නට ගිය මාලිමාවට වෙච්චි දේ ගැන කතාවක්! මේ විදිහට බලපෑම් කරන්න ගිය අයට බලයෙනුත් යන්න උනා… වෛද්‍යවරු කියති!

by editor
ජූනි 30, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිර්දේශපාලනි සංගමයක් බව තව දුරටත් පෙන්වා දෙමින් 99 වෙනි නිලවරණයෙන් බලයේ සිටි විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන මහතාගේ සභාපතිත්වයෙන් යුතු කණ්ඩායම නැවත පත්කර ගැනීමට සාමජිකත්වය සෙනසුරාදා (28) කටයුතු කළ බව සංගමයේ ප්‍රකාශකයෙකු ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ව්‍යවස්ථානුකූලව වාර්ෂිකව නිලවරණය පැවැත්වුවද ව්‍යවස්ථානුකූලව බලයට පත්වෙන කණ්ඩායමට අවම වශයෙන් වසර දෙකක කාලයක් රැදී සිටීමට ඉඩ ලබා දීම සාමාජිකත්වයේ කැමැත්ත මත සිදුවූයේය. එම සම්ප්‍රදාය බිඳහෙලමින් 2022- 2023 වසරවල බලයේ සිටි විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේනගේ සභාපතිත්වයෙන් යුතු කණ්ඩායම නැවත සංගමයේ බලය ලබා ගැනීමට කටයුතු කළ බව ඔහු හෙළි කළේය.

කෙසේ නමුත් දර්ශන සිරිසේනගේ කණ්ඩායම බලයට ගෙන ඒමට වත්මන් රජයේ ඇතැම් දේශපාලකයින් වක්‍රාකාරව සම්බන්ධ වූ අවස්ථාවන් වාර්තා වී ඇතැයිද හෙළි කරන එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේ නාමයෝජනා බාරදුන් දිනයේදි දර්ශන සිරිසේන කණ්ඩායමේ සාමාජිකයින්ගේ ආහාර පාන සඳහා රුපියල්
1,80,000ක මුදලක් පවා මාලිමාවේ එක් දේශපාලකයෙක්වැය කර ඇති බවය.

වෛද්‍ය සංජීව තෙන්නකෝන් පාර්ශ්වයේ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ට සංගමයේ ඉහළ තනතුරු ලබා දීමේ අරමුණෙන් දර්ශන සිරිසේන පාර්ශ්වයට බඳවා ගත් අවස්ථාවන් ද පසුගියදා වාර්තා විය. මෙසේ බඳවා ගත් විශේෂඥ වෛද්‍යවරයා පසුගිය මැයි 25 වෙනිදා භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වි ඇත්තේ සෞඛ්‍ය ලේකම්වයරයා බවද අනාවරණය වී ඇත.

වෛද්‍ය සිරිසේන පාර්ශ්වය බලය ගෙන ඒමට සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු දේශපාලන අධිකාරිය පමණක් නොව දේශපාලන අධිකාරියත් කටයුතු කළ අවස්ථාවන් වාර්තා වී ඇතැයි එම ප්‍රකාශකයා ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසීය.

RelatedPosts

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

කෙසේ නමුත් සංගමය දේශපාලනීකරණය කිරීමට බහුතර සංගම් සාමාජිකත්තවය අකමැති බව මෙම නිලවරණයෙන් මනාව පැහැදිලි වන්නේ යැයිද හෙතෙම අනාවරණය කරයි.

අද රට තුල පවතින වෘත්තීය සමිති බහුතරයක් දේශපාලනීකරණය වී ඇති නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලනිකරණය කිරීමට සංගම් සාමාජිකත්වය කිසිවිටක්ත ඉඩ ලබා නොදෙන බව මෙයින් පැහැදිලි වන බවත් මීට පෙර සංගමය දේශපාලනීකරණය වීමට ගිය අවස්ථාවන් වලදි බලයේ සිටි පාර්ශ්වයන් සමාජිකත්වය විසින් ප්‍රතික්ෂේප කළ අවස්ථාවන් ඉතිහාසය තුළ පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චෙම්මනි සමූහ මිනී වළෙන් පාසල් බෑගයක් සමග දරුවෙකුගේ ඇටසැකිල්ලක් මතු වෙයි!

Next Post

මතුගම ප්‍රාදේශීය සභාව ඒකාබද්ධ විපක්ෂයට… සභාවේ සභාපතිකමත් සජබ ට නෑ… ධූරය ස්වාධීන සභිකයෙකුට…

Related Posts

suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026
පුවත්

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026

දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!
  • දෙවිනුවර ඇසල පෙරහරේ කාවඩි නටන්න අවසර…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.