බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ජාතික රෝහලේ  සහ අපේක්ෂා  රෝහලේ  PET ස්කෑන් පරීක්ෂණ ඇණහිටී!

by editor
අප්‍රේල් 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ සිදු කෙරෙන PET (පෙට්) ස්කෑන් පරීක්ෂණ පසුගිය මාර්තු මස 27 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන FDG (Fluorodeoxyglucose) නැමැති විකිරණ රසායනික ද්‍රව්‍යය මෙරටට ගෙන්වීමට නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙන්නේ අදාළ රසායනිකය මෙරටට ගෙන්වන ඉන්දීය සැපයුම්කරුගේ ලියාපදිංචිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මෙම බාධාව මතු වී ඇති බවය.

මෙම විකිරණ රසායනිකය සතියකට වරක් ඉන්දියාවේ සිට ගෙන්වනු ලබන අතර, එහි සක්‍රීය භාවය පවතින්නේ පැය කිහිපයක් වැනි කෙටි කාලයක් පමණි. සාමාන්‍ය තත්ත්වය යටතේ සතියකට එක් රෝහලකදී රෝගීන් දස දෙනෙකුට අඩු පිරිසකට පමණක් මෙම පරීක්ෂණය සිදු කිරීමට හැකි වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

දැනටමත් මෙම පරීක්ෂණය සඳහා මාස 4ක පමණ දිගු පොරොත්තු ලේඛනයක් පවතින අතර, රසායනික ද්‍රව්‍ය ගෙන්වීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එම ලේඛනය තවත් දීර්ඝ වී රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

පිළිකා සෛල නිවැරදිව හඳුනා ගැනීමට, ඒවායේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යාප්තිය පරීක්ෂා කිරීමට මෙන්ම ප්‍රතිකාරවලින් පසුව පිළිකා සෛල විනාශ වී තිබේද යන්න තහවුරු කර ගැනීමට PET ස්කෑන් පරීක්ෂණය අතිශය තීරණාත්මක වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ මණ්ඩපම් කඳවුරේ සිට මෙරටට පලා ආ පවුලක් අත්අඩංගුවට!

Next Post

රුසියාව වෙනුවෙන් සටනට ගොස් සටන් බිමේ දී මිය ගිය උතුරු කොරියානු සෙබලුන් 6000ක ගේ කතාව!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.