fbpx

Tag: නවතම

ලංකාපුර තවත් කොවිඩ් ආසාදිතයෙක් ගැන පුලස්තිපුර පොලිසිය ප්‍රදේශවාසීන්ට කියයි…

ලංකාපුර තවත් කොවිඩ් ආසාදිතයෙක් ගැන පුලස්තිපුර පොලිසිය ප්‍රදේශවාසීන්ට කියයි…

ලංකාපුර ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී ඇති බව  අද (01) දහවල් පුලස්ති පුර පොලිසිය ප්‍රදේශවාසීන්ට නිවේදනයක් නිකුත් කරමින් කීවේය. ...

හොරෙන් රට යවන්න ගිය කෝටි ගණනක කුඩු සල්ලි දෙමටගොඩ නිවසකින් හමුවෙයි

හොරෙන් රට යවන්න ගිය කෝටි ගණනක කුඩු සල්ලි දෙමටගොඩ නිවසකින් හමුවෙයි

බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයන් විසින් උපයන ලද මුදල් නීති විරෝධී මුදල් ලැබීමේ ක්‍රම හරහා ඉන්දියාවට යවන ප්‍රධාන පෙළේ ...

කොවිඩ් ආසාදිත මවකට කළ මෙරට පළමු සිසේරියන් සැත්කම සාර්ථකයි

කොවිඩ් ආසාදිත මවකට කළ මෙරට පළමු සිසේරියන් සැත්කම සාර්ථකයි

  ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳුණු ගර්භනී මවකට පළමු වරට කරන ලද සිසේරියන් සැත්කම ඊයේ රාත්‍රියේ (31) සාර්ථකව සිදු කර තිබේ. ...

මරණ තර්ජන එල්ල කර පෙම්වතා ඉදිරියේදීම පෙම්වතිය කෙලෙසූ අපරාධකරු කොටු වේ

මරණ තර්ජන එල්ල කර පෙම්වතා ඉදිරියේදීම පෙම්වතිය කෙලෙසූ අපරාධකරු කොටු වේ

පාසල් වියේ පසුවන බාලවයස්කාර පෙම්වතුන් යුවලක් පානදුර පිංවත්ත වෙරළ තීරයේ සිටිය දී මත්කුඩුවලට ඇබ්බැහි වූ සල්ලාලයෙක් පිහියක් පෙන්වා මරණීය තර්ජන ...

පූකුඩිකන්නාගේ  නෑනා සිටින  නිවසින්  කෝටි 25ක මත්කුඩු අසුවේ..

පූකුඩිකන්නාගේ නෑනා සිටින නිවසින් කෝටි 25ක මත්කුඩු අසුවේ..

පොලිස් විශේෂ කාර්ය බලකාය අද  (31) කළ විශේෂ මෙහෙයුමකින් වැල්ලම්පිටිය බ්‍රැන්ඩියා වත්තේ නිවසකින් රුපියල් කෝටි 25 ක් පමණ වටිනා හෙරොයින් ...

ශානි අබේසේකර අත්අඩංගුවට පත් වූයේ ඇයි?

ශානි අබේසේකර අත්අඩංගුවට පත් වූයේ ඇයි?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර  කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ...

මැතිවරණ නිළධාරීන් ඩලස්ගේ පැමිණීම වළක්වයි… ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මුල් ගල තියති..

මැතිවරණ නිළධාරීන් ඩලස්ගේ පැමිණීම වළක්වයි… ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මුල් ගල තියති..

මාතර . සම්පත් - අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම   ගේ මූලිකත්වයෙන් සහ ක්‍රිකට්  ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ සහභාගිත්වයෙන් අද ...

හිටපු සී.අයි.ඩී ලොක්කා ෂානි අත්අඩංගුවට

හිටපු සී.අයි.ඩී ලොක්කා ෂානි අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ...

උතුරේ අපේක්ෂකයන්ගේ කේබල් ටී.වී. මැතිවරණ නීති කුඩු කරයි…

උතුරේ අපේක්ෂකයන්ගේ කේබල් ටී.වී. මැතිවරණ නීති කුඩු කරයි…

දිනසේන රතුගමගේ - යාපනයේ ක්‍රියාත්මක වන කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන  මගින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් කටයුතු කරණ නිසා එම ආයතන සම්බන්ධයෙන් ...

Page 2319 of 2391 1 2,318 2,319 2,320 2,391
ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist