Phoenix Industries 2024 වසර සඳහා නව භාණ්ඩ පෙළක් එළි දක්වයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමය වන Phoenix Industries විසින් 2024 වසර සඳහා වන සිය නවතම නිෂ්පාදන පෙළ පෙබරවාරි මස 01 වැනිදා බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරයේදී එලි දක්වන ලදී. එදිනෙදා භාවිතයට ගැනෙන, ගුණාත්මක බවින් සහ නවීන මෝස්‌තරවලින් සපිරි එම නිෂ්පාදන පෙළ පුළුල්  පරාසයක විහිදී ඇත.

නවීන පන්නයේ ජීවන රටාවක් සඳහා අවශ්‍ය පුටු, බහාලුම් සහ වෙනත් ගෘහ භාණ්ඩ 10ක් මෙම නිෂ්පාදන පෙළට අයත් වේ. ඒවා මෙසේය. 

Duo Chair – සුවපහසු අත්දැකීමක් සහතික කරන ලීවලින් හෝ ලෝහවලින් නිම කළ හුවමාරු කළ හැකි සහ කැරකෙන කකුල් සහිත කුෂන් කළ පුටු. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුවපහසු ජීවන රටාවක් සඳහා Phoenix සමාගම හඳුන්වා දුන් මෙම නිෂ්පාදන  ක්‍රියාකාරිත්වයෙන් සහ සෞන්දර්යාත්මකභාවයෙන් අනූනය. මෙම සම්පූර්ණ භාණ්ඩ පෙළ මාර්ගගත ක්‍රමය ඔස්සේ සහ වැලිසර, පානදුර හා බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරවලින් මිල දී ගත හැකිය. අද්විතීය ගුණාත්මක බවින් සහ නවීන මෝස්‌තරවලින් යුතු මෙම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය ගෘහ භාණ්ඩ කලාවට නව අත්දැකීමක් එක් කරයි. shop.phoenix.lk ඔස්සේද මෙම භාණ්ඩ පෙළ දැක බලා ගත හැකිය. 


Exit mobile version