කොළඹ සිටින රුසියානු කෝටිපතියා අද අගමැති හමුවෙයි!

මේ වනවිට කොළඹ ගත කරන රුසියානු කෝටිපති ඇන්ඩ්‍රෙයි මෙල්නිචෙන්කො අද (17) අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන් හමුවී   ඔවුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමේ සැලසුමක්  ඇති බව  ඩේලි මිරර් වාර්තා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රධාන වශයෙන් පතල් කැණීම් හා පොහොර ව්‍යාපාර හරහා තම ධනය රැස් කරගත් මෙල්නිචෙන්කෝ අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසු අද  කොළඹ වරාය නගරයට පැමිණෙනු ඇතැයි පැවසේ.

Exit mobile version