තිරිගු පිටි බදු සහනය ඉවත් කරයි… තිරිඟු පිටි මිල වැඩි වන ලකුණු?
තිරිඟු පිටි සඳහා පනවා තිබූ ආනයන බදු සහනය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. 2020 ජනවාරි මාසයේදී රේගු ආනයන...
තිරිඟු පිටි සඳහා පනවා තිබූ ආනයන බදු සහනය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. 2020 ජනවාරි මාසයේදී රේගු ආනයන...
අන්තර්ජාලය ඔස්සේ මෙහෙයවන පරිගණක අපරාධ (Cyber Crime) පිළිබඳ පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දරුවන් උදෙසා වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ...
කීරි සම්බා හාල් කිලෝවක සිල්ලර මිල රුපියල් තිහකින් පමණ ඉහළ ගොස් ඇති බව සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදක සංගමයේ...
හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී ඉන්ධන බවුසර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ. කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කරමින්...
සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් පෝලියෝ එන්නත් මිලියනයකට වඩා විනාශ වී ඇති බව යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරයි. දකුණු ඩාර්ෆුර් ප්‍රදේශයේ සිදු...
මන්නාරම ඉස්මොක්කන්තුරෙයි තුඩුව අසලදී නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළායාමට තැත්කළ හයදෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරම නාවික හමුදා...
නැගෙනහිර කොංගෝවේ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 176 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. දකුණු කිවු පළාතේ ධාරානිපාත වර්ෂාවෙන්...
දින කිහිපයක් ඇතුළත මධ්‍යම යුරෝපයේ පිහිටා ඇති සර්බියාවේ සිදුවූ දෙවන සමූහ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් වශයෙන් 10 දෙනෙකු...
පකිස්ථානයේ උතුරු පළාතේ ඊයේ (5) සවස Khyber Pakhtunkwa හි පාසලකට නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාසල් කාර්ය මණ්ඩලය...
බෞද්ධ පාසල් දරුවන් දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත. දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට අදාළ සන්දේශයක් කැබිනට්...
© 2020 - 2026 Lankasara.com.