STF වැඩ අරඹයි… කඳුළු ගෑස් ප්‍රහාර මැද විරෝධතාකරුවෙක් තාරපාර දිගේ ඇදගෙන යමින් අමානුෂිකව පහර දෙයි…

පැලවත්ත මාර්ගය දෙසින් පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවය නියැලී සිටින  විරෝධාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට   කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම විරෝධතා කරුවෙකුට බිම දිගේ ඇදගෙන  යමින් එස්ටීඑෆ් නිලධාරීන් විසින් පහර දෙනු පෙනේ.

අමානුෂික එස්ටීඑෆ් ප්‍රහාරය…

දෙරණ පුවත් සේවය වාර්තා කර තිබුණේ හය වතාවක් මෙම ස්ථානයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ බවය.

අද දහවල් පොල්දූව මංසන්ධියේ දී ද ශිෂ්‍ය විරෝධතාකරුවන්ට ජල හා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල විය. මේ එම අවස්ථාවයි.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ පුවත් සේවය සිද්ධිය වාර්තා කළ අයුරු…

Exit mobile version