SF ලොක්කා වෙඩිතබා ඝාතනය කෙරේ

අනුරාධපුරේ නමගිය අපරාධකරුවකු ලෙස සැලකෙන SF ලොක්කා වාහනයක ගමන් කරමින් සිටියදී දහයියාගම හන්දියේ දී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඔහු සමග එම වාහනය ගමන් ගත් තවත් අයෙකුට ද වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත.

අධිකරණයෙන් ඇප ලබා සිටි sf ලොක්කා දිගු කලක් තිස්සේ රහසිගතව සැඟ වී සිට ඇති අතර මීට සතියකට පමණ පෙර සිට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් කටයුතු කර ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනුරාධපුරයේ සමාජ ශාලා හිමිකරුවකු වන වසන්ත සොයිසා ඝාතනය හා අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මොහු සැකකරුවකු බව පැවසේ.

Exit mobile version