බොරැල්ල රාජගිරිය කාසල් වීදියේ තැප්‍රොබේන් උත්සව ශාලාවේ ඊයේ (05) රාත්‍රියේ ඇති වූ ගින්නක් සාර්ථකව නිවා දමා ඇත. උත්සවයක් අතරතුර ගින්න...
පසුගිය මස 31 වැනි දින දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සිය මව සමග මීගමුව මහ රෝහලට...
මනම්පිටිය නිමල් ජයරත්න - පොළොන්නරුව මූලස්ථානයට පොලිසියට අනුයුක්තව රාජකාරි කටයුතු කළ පොලිස් සැරයන්වරයෙකු හප්පා මරණීය අනතුරකට ලක්කර පලාගිය වාහනයක් පිළිබඳ...
පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26...
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ...
ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක් බවත්, එය හුදෙක්...
ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි වෙත...
කිලෝ මීටර 50ක නොඅඩු මුහුදු තීරයකින් වෙන් වී සිටින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ගෞරවනීය බැඳීම ඊට වඩා බෙහෙවින්ම...
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාව...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක ...
© 2020 - 2026 Lankasara.com.