GMOA නිලවරණයේ අක්‍රමිකතා රැසක් – ඔන්ලයින් නිලවරණයක් වෛද්‍යවරු ඉල්ලති

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලවරණය ව්‍යවස්ථාවට පටහැනි හා අක්‍රමිකතා රැසක් සමඟ ආසාධාරණ ලෙස පැවැත්වීමටට කටයුතු කර ඇතැයි ලේකම්ධුර අපේක්ෂක වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහචා චෝදනා කරයි.

එබැවින් භාරකාර මණ්ඩලයට මේ අවස්ථාවේ සංගමයේ කටයුතු පවරා දී ආරක්ෂිත මාර්ගගත ක්‍රමවේදයකට (online voting system) එය මෙම නිලවරණය පවත්වන ලෙස ඔහු ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දක්වා ඇත.


Exit mobile version