GMOA තාවකාලිකව වර්ජනය නවත්වයි… ජනවාරි 03 යළි අරඹන බව කියයි….

ඉල්ලිම් හතක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එම සංගමයේ ජේ්‍ය්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පැවති මධ්‍යම කාරක සභාවේදී වර්ජනය තාවකාලිකව නතර කිරිමටත් ලබන වසරේ ජනවාරි 3වන දින රැස්වන මධ්‍යම කාරක සභාවේදී වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කරන බවත් හෙතෙම පැවසීය

Exit mobile version